හොඳට බලපන් මාස 3කට සැරයක් වාහන ගෙන්වන්න දෙනවා කියලා ලොකු මීඩියා පබ්ලිසිටි එකක් දෙනවා නන්දලාල්, ඇමතියෙක් , රනිල් , වාසනා කාර් සෙල් කාරයා, ........ ඉතින් මිනිස්සු වාහන දෙනවා සේල් කාරයන්ට.... ඊට පස්සේ මීක් මීක් .....
සේල් කාරයෝ වැඩි කර කර විකුණනවා ....
ඕක චක්රයක් .... අහුවෙන්න එපා.