වාහන ආනයන සීමා ලිහිල් කරන දිනය ජනපති රනිල් කියයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

    ලබන වසරේ සිට පියවරෙන් පියවර පළමුව අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසරේදී සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට පමණක් අවසර ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    හොඳට බලපන් මාස 3කට සැරයක් වාහන ගෙන්වන්න දෙනවා කියලා ලොකු මීඩියා පබ්ලිසිටි එකක් දෙනවා නන්දලාල්, ඇමතියෙක් , රනිල් , වාසනා කාර් සෙල් කාරයා, ........ ඉතින් මිනිස්සු වාහන දෙනවා සේල් කාරයන්ට.... ඊට පස්සේ මීක් මීක් .....
    සේල් කාරයෝ වැඩි කර කර විකුණනවා ....

    ඕක චක්‍රයක් .... අහුවෙන්න එපා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Next year weddi mu idiyida? danatama 74k ne. koi welawe HOS gaaida danne na

    රනිල් පොහොට්ටුවේ අායුෂත් අරන් අවුරුදු 100ක් අායු වළඳනවා..ඒකනේ 2048 රට දියුණු කරනවා කියලා සපත කරේ ඵතුමා..අපිට සුද්දියෙක් වැඩට ගන්නත් පුළුවන් ඵදාට..💗
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    හොඳට බලපන් මාස 3කට සැරයක් වාහන ගෙන්වන්න දෙනවා කියලා ලොකු මීඩියා පබ්ලිසිටි එකක් දෙනවා නන්දලාල්, ඇමතියෙක් , රනිල් , වාසනා කාර් සෙල් කාරයා, ........ ඉතින් මිනිස්සු වාහන දෙනවා සේල් කාරයන්ට.... ඊට පස්සේ මීක් මීක් .....
    සේල් කාරයෝ වැඩි කර කර විකුණනවා ....

    ඕක චක්‍රයක් .... අහුවෙන්න එපා.
    But I think this can happen if something drastic that changes the course of the economy does not happen. I pray that the Sri Lankans will have the sanity to safeguard this tenure and policies for at least the next decade.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,608
    8,860
    113
    හොඳට බලපන් මාස 3කට සැරයක් වාහන ගෙන්වන්න දෙනවා කියලා ලොකු මීඩියා පබ්ලිසිටි එකක් දෙනවා නන්දලාල්, ඇමතියෙක් , රනිල් , වාසනා කාර් සෙල් කාරයා, ........ ඉතින් මිනිස්සු වාහන දෙනවා සේල් කාරයන්ට.... ඊට පස්සේ මීක් මීක් .....
    සේල් කාරයෝ වැඩි කර කර විකුණනවා ....

    ඕක චක්‍රයක් .... අහුවෙන්න එපා.
    👆 👆 👆 :yes:
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    update ekak dennam
    bull market eka thawa masa 9

    wikunana ewun danma wikunapalla

    Toyota Premio
    accident-free
    lady doctor used 😁
    1 st owner
    200 laks :love2:
    :lol:
    මම මේ දැන ගන්න අහන්නේ. මේ doctor කෙනෙක් use කරා කියලා සමහර වාහන විකුණන්න දාද්දි දාන්නේ ඇයි වාහනේ යන අයට බෙහෙත් power එකක් එනවා වගේ හිතලද?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    අහ් එයා හිතන්නෙ එයා ජනපති වෙයි කියල ලබන වසරට ප්ලෑන් හදන් ඉන්නෙ

    update ekak dennam
    bull market eka thawa masa 9

    wikunana ewun danma wikunapalla

    Toyota Premio
    accident-free
    lady doctor used 😁
    1 st owner
    200 laks :love2:
    :lol:
    DWsk05x.jpeg
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    හොඳට බලපන් මාස 3කට සැරයක් වාහන ගෙන්වන්න දෙනවා කියලා ලොකු මීඩියා පබ්ලිසිටි එකක් දෙනවා නන්දලාල්, ඇමතියෙක් , රනිල් , වාසනා කාර් සෙල් කාරයා, ........ ඉතින් මිනිස්සු වාහන දෙනවා සේල් කාරයන්ට.... ඊට පස්සේ මීක් මීක් .....
    සේල් කාරයෝ වැඩි කර කර විකුණනවා ....

    ඕක චක්‍රයක් .... අහුවෙන්න එපා.
    වාහන ගෙන්වන දිනය දැනගන්ඩ මේ වීඩියෝව බලන්ඩ කියලා වීඩියො දාන යූටියුබ් හැතිකරේ ලොකු ගානක් හොයාගෙන ඇති
     
    • Haha
    Reactions: Brandy2020

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

    ලබන වසරේ සිට පියවරෙන් පියවර පළමුව අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසරේදී සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට පමණක් අවසර ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

    labana wasare gedara neda seeya
     
    • Haha
    Reactions: kolavari