වාහන ඉන්සුවරන්ස්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    චමුදිතය කට අරිනකොට බලන්න හිතෙන්නෙ නෑ...
    ඔව් මචන් මටත් එච්චර පොරගේ වාග් විලාසේ සෙට් වෙන්නේ නැහැ. හැබැයි කියන එව්වා වල ගත යුත්තක් තියනවා
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    මේවා නං කතා කරන්න ඕනේ. මේ ලඟදි LOLC එකෙන් බලු වැඩක් කරා. මුලින් part එක approve කරා. ගෙනල්ලා fix කරාට පස්සේ ගෙවන්න බෑ කිවුවා. ගෙවෙන parts වලට 50% දෙන්නේ . එක දන්නෙත් insurance claim කරන්න ගියාම. මූ කියන එක ඇත්ත.
     
    • Like
    Reactions: Any.key and NRTG

    Ajithsemasingha

    Junior member
  • Sep 5, 2007
    74
    65
    18
    මේවා නං කතා කරන්න ඕනේ. මේ ලඟදි LOLC එකෙන් බලු වැඩක් කරා. මුලින් part එක approve කරා. ගෙනල්ලා fix කරාට පස්සේ ගෙවන්න බෑ කිවුවා. ගෙවෙන parts වලට 50% දෙන්නේ . එක දන්නෙත් insurance claim කරන්න ගියාම. මූ කියන එක ඇත්ත.
    Lolc කියන්නේ සක්කිලි ම insurance company ekak