වාහන ඉන්සුවරන්ස්
lilman Well-known member May 10, 2009 40,929 54,505 113 Colombo Nov 27, 2021 #1 Reactions: Rankira and NRTG
-333- Well-known member Aug 3, 2014 10,281 13,184 113 33 ෆින්ලන්ඩ් Nov 27, 2021 #2 Thanks. Katha karanna onema Topic ekak. lokama horu inne Insurance company wala num. ungen cliam ekakk ganna giyahama thama puk wenne Reactions: Rankira, NRTG and lilman
Thanks. Katha karanna onema Topic ekak. lokama horu inne Insurance company wala num. ungen cliam ekakk ganna giyahama thama puk wenne
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,702 113 Gampaha Nov 28, 2021 #3 චමුදිතය කට අරිනකොට බලන්න හිතෙන්නෙ නෑ... Reactions: Any.key, Rankira, TCB Rox and 1 other person
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Nov 28, 2021 #4 PHBhagya said: චමුදිතය කට අරිනකොට බලන්න හිතෙන්නෙ නෑ... Click to expand... ඔව් මචන් මටත් එච්චර පොරගේ වාග් විලාසේ සෙට් වෙන්නේ නැහැ. හැබැයි කියන එව්වා වල ගත යුත්තක් තියනවා Reactions: Arumbaya De Almeida, kinkon, Any.key and 4 others
PHBhagya said: චමුදිතය කට අරිනකොට බලන්න හිතෙන්නෙ නෑ... Click to expand... ඔව් මචන් මටත් එච්චර පොරගේ වාග් විලාසේ සෙට් වෙන්නේ නැහැ. හැබැයි කියන එව්වා වල ගත යුත්තක් තියනවා
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 28, 2021 #5 BUMPER Reactions: kinkon, Any.key and NRTG
UKKU PUTHA Well-known member Sep 28, 2020 1,029 5,111 113 Polonnaruwa Nov 28, 2021 #6 NRTG said: ඔව් මචන් මටත් එච්චර පොරගේ වාග් විලාසේ සෙට් වෙන්නේ නැහැ. හැබැයි කියන එව්වා වල ගත යුත්තක් තියනවා Click to expand... Reactions: Arumbaya De Almeida, PHBhagya, Rankira and 2 others
NRTG said: ඔව් මචන් මටත් එච්චර පොරගේ වාග් විලාසේ සෙට් වෙන්නේ නැහැ. හැබැයි කියන එව්වා වල ගත යුත්තක් තියනවා Click to expand...
HuntsMan Well-known member Nov 23, 2013 582 363 63 Nov 28, 2021 #7 මේවා නං කතා කරන්න ඕනේ. මේ ලඟදි LOLC එකෙන් බලු වැඩක් කරා. මුලින් part එක approve කරා. ගෙනල්ලා fix කරාට පස්සේ ගෙවන්න බෑ කිවුවා. ගෙවෙන parts වලට 50% දෙන්නේ . එක දන්නෙත් insurance claim කරන්න ගියාම. මූ කියන එක ඇත්ත. Reactions: Any.key and NRTG
මේවා නං කතා කරන්න ඕනේ. මේ ලඟදි LOLC එකෙන් බලු වැඩක් කරා. මුලින් part එක approve කරා. ගෙනල්ලා fix කරාට පස්සේ ගෙවන්න බෑ කිවුවා. ගෙවෙන parts වලට 50% දෙන්නේ . එක දන්නෙත් insurance claim කරන්න ගියාම. මූ කියන එක ඇත්ත.
Ajithsemasingha Junior member Sep 5, 2007 74 65 18 Nov 28, 2021 #8 HuntsMan said: මේවා නං කතා කරන්න ඕනේ. මේ ලඟදි LOLC එකෙන් බලු වැඩක් කරා. මුලින් part එක approve කරා. ගෙනල්ලා fix කරාට පස්සේ ගෙවන්න බෑ කිවුවා. ගෙවෙන parts වලට 50% දෙන්නේ . එක දන්නෙත් insurance claim කරන්න ගියාම. මූ කියන එක ඇත්ත. Click to expand... Lolc කියන්නේ සක්කිලි ම insurance company ekak
HuntsMan said: මේවා නං කතා කරන්න ඕනේ. මේ ලඟදි LOLC එකෙන් බලු වැඩක් කරා. මුලින් part එක approve කරා. ගෙනල්ලා fix කරාට පස්සේ ගෙවන්න බෑ කිවුවා. ගෙවෙන parts වලට 50% දෙන්නේ . එක දන්නෙත් insurance claim කරන්න ගියාම. මූ කියන එක ඇත්ත. Click to expand... Lolc කියන්නේ සක්කිලි ම insurance company ekak