වාහන ඉන්සූරන්ස් තියනවනම් දියන්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වාහන ඉන්සූරන්ස් තියනවනම් දියන්

    මචන් උබලගෙ වාහන ඉන්සූරන්ස් තියනවනම් දියන්
    මට ස්‍රී ලන්කා ඉන්සූරන්ස් ඒජන්සි එකක් හම්බ උනා
     
    • Like
    Reactions: kalana wasala

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    Sri Lanka insurance hena kal yanawa ne cliam ganna. paper works ambankata. Garaje ayatha podduk passa gahanawa Sri Lanka insurance kiwuwhama untath weda wedi kiyala process 1th 1a.
     
    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    Sri Lanka insurance hena kal yanawa ne cliam ganna. paper works ambankata. Garaje ayatha podduk passa gahanawa Sri Lanka insurance kiwuwhama untath weda wedi kiyala process 1th 1a.

    Mona pissuda ban mage car eka happila form eka purola mama ada dunna nam heta salli watuna :lol:. B express :lol: Mata 5500 k labaith ekka.

    One insurance company ekakin wada karawa ganna lesi contacts thiyenam.
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    Mona pissuda ban mage car eka happila form eka purola mama ada dunna nam heta salli watuna :lol:. B express :lol: Mata 5500 k labaith ekka.

    One insurance company ekakin wada karawa ganna lesi contacts thiyenam.

    hadala pennuwata passe nemeida ban SLIC eken salli danne?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ගනන් ලිස්ට් එකක් දාපන් කට්ටියට ලේසිවෙයි. . :)
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් ඉස්ශුවරන්ස් දාන්නම් වාලෙ දාන්න එපා,,
    හදිස්සි වෙන්නත් එපා..
    ඒජන්ට් හදන්නේ කමිශන් එක ගන්න..
    මමත් කමිශන් එක ගන්නවා තමයි
    හැබැයි කන්සෙප්ට් එක වෙනස්..
    මම ඉන්සුවරන්ස් එක දාන්නේ මම ඒජන්ට් හැටියට හිටියත් නැතත් උබලට ක්ලේම් එක ගන්න පුලුවන් විදිහට වැඩ සලස්සලා,,
    ඕනෙ වෙලාවක 0766437604