වාහන උදව්වක් ඕන
ලක්ෂ 35 කට වගේ ගන්න පුළුවන් හොද කාර් එක මොකක්ද. ලක්ෂ 20 වගේ අතේ තියෙනව ඉතිරි ටිකි ෆිනෑන්ස් දාන්න ඕන.
Toyota Aqua – 2012 , Honda FIT GP1 , Wagon R වගේ ඒවගෙන් වඩා හොද මොකක්ද. රෙපයාර්, ලෙඩ අඩු. දවසකට km. 10 කෑලි 5-6 වගේ දුවනවා ලග ලග. ඒක නිසා තෙල් වැඩ කරන්න ඕන. ගොඩක් වෙලාවට නගරාසන්නව තමා දුවන්න වෙන්නේ.
දන්න කට්ටික වාහන ටිකේ හොද සහ නරක මොනවද කියල කොටල යන්න. ලොකු උදව්වක්