වාහන කැපිල්ල

Emios

Well-known member
  • Dec 10, 2009
    75,116
    67,425
    113
    highway,railway heduwata passe owa thawath wedi wei dura palath wala anatha un ewilla tamai genzi gehila oya robbery karanne.karala anith dawasema yanawa.dan colombo inna 3wheel karayoth godak hena dote side walin apu un.un parawal danneth ne adu gane rajagiriya dekalawath ne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland

    ඇත්තටම මුන් වාහනේ දොර කඩන්නෙ මොනව ගන්නද බන්.. එහෙම වටින දේවල් ඇතුලෙ තියන්නෙ නැහැනෙ බන්.. side power mirror නම් වටිනව.. :confused:

    ප්රෝපෙසනල් කාර් පාර්ට්ස් හොරෙක්ට ගන්න දේවල් ඕනා තරම් තිනවා ඒ වගේ උන් ලංකාවේ ඉන්නවත් එක්ක

    දොර ඇරලා, කාර් එකේ සෙට් එක ගලවනවා තව ලේසියෙන් ක්ලිප් කරලා තින ප්ලාස්ටික් කෑලි knob කාපට් ඊට පස්සේ බොනට්ටේ ඇරලා බැස්ටිය, තව ගලවන්න පුළුවන් කෑලි රේඩියේටර් මුඩියේ ඉඳන් ECU එක උනත් ගලවන් යන්න පුළුවන් අනිත් පැත්තට ගියා ජැක් එකයි ස්පෙයා වීල් එකී එක නැතිනං ගම් බෝතලෙයි කම්ප්රෙසර් එකයි ඉස්සුවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    highway,railway heduwata passe owa thawath wedi wei dura palath wala anatha un ewilla tamai genzi gehila oya robbery karanne.karala anith dawasema yanawa.dan colombo inna 3wheel karayoth godak hena dote side walin apu un.un parawal danneth ne adu gane rajagiriya dekalawath ne.

    උඹ කොළඹ ද බං ඉන්නේ ? මං හිතුවේ අරෙහෙ කියල :rofl: