වාහන ගනං ගිහිංලු

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    USD eka yanawa exam fee eka mn friday pay kala 156i ganakata 157 tibila bassa dn aya 157i ganak :sorry:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    වාහන මිල වැඩිවුනේ රුපියල බාල්දු වීම හින්දම නෙමෙයි..උදාහරණයක් විදියට විට්ස් වගේ ඒව ඔක්ෂන් වල ඩිමාන්ඩ් එක වැඩිවුන හින්ද මෙහෙ ගාන ගොඩක් වැඩිවුනා සති කීපයකින්. මට කිව්වෙ මම අඳුරන ඉම්පෝර්ටර් කෙනෙක්
     
    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    වාහන මිල වැඩිවුනේ රුපියල බාල්දු වීම හින්දම නෙමෙයි..උදාහරණයක් විදියට විට්ස් වගේ ඒව ඔක්ෂන් වල ඩිමාන්ඩ් එක වැඩිවුන හින්ද මෙහෙ ගාන ගොඩක් වැඩිවුනා සති කීපයකින්. මට කිව්වෙ මම අඳුරන ඉම්පෝර්ටර් කෙනෙක්

    Eka aththa, ape unma thama okata wagakiyanna oni, mokada demand eka wedi karala wedi ganata bid karanawa, itin tax adu una kiyala laabayak ne customerslata, wenne governement ekata tax income eka adu wena eka witharai, oka pahugiya tikema una, e hinda demand eka yen eka wedi gaanata thiyena hinda adu wei ethakota parana cost ekatama ganna puluwan widiyata market eka stable wei, kohomath issahata yen eka ganan yanawa dollar eka giyath neththath aye May walin passse adu wenne,