වාහන ගන්න ඉන්න කට්ටිය හොදට හොයල බලල ගන්න

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තව කෙනෙක්ට නොයා ඉන්න, තැනත් කිව්වා නම් තමයි ගොඩක් වටින්නේ.
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    නානල විතරක් නෙමෙයි ඔය නම් ගියපු ලොකු ලොකු උනුත් (නම් වශයෙන් කියන්න ඕනි නෑ.) කරනවා. හොඳම සේල් කාරයෙක් හොයාගන්නවා කියන්නේ කලාතුරකින්.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Hadisi nattan sale walin ganne natuwa personally import karana kenek haraha ganna eka tamai hodama wade
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    Used Vehicle උනත් එහෙමයි ලංකාවෙ විකුණන.. ඕනෙම ඩිජිටල්.මීටරයක් කරකවන්න 5000/= යන්න්නෙ..150000km දුවපු Honda grace එක 75කට කරකවලා දුන්නා අදුරන එකෙක්...
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    පෝරිසාදයා;25165623 said:
    Used Vehicle උනත් එහෙමයි ලංකාවෙ විකුණන.. ඕනෙම ඩිජිටල්.මීටරයක් කරකවන්න 5000/= යන්න්නෙ..150000km දුවපු Honda grace එක 75කට කරකවලා දුන්නා අදුරන එකෙක්...

    echchara gannawada bn

    mn ahala tynwa 1000 tath krnwa kyla:rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා දැන් ලංකාවේ Agentla ගෙන්නන ජපන් වාහනේ ඩිස්ප්ලේ
    එකේ තියෙන්නේ ජපන් වලින්ද, English වලින්ද මැසේජස් Fuel Consumption Average එහෙම?