වාහන ගමන්කරන දැව පාලම

Wadu Suda

Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    ඕලු ඇල්ල | යටියන්තොට 🇱🇰🇱🇰


    ඕලු ඇල්ල කියන්නේ සබරගමුවේ තියන ලස්සනම දිය ඇල්ලක්. මේක තියෙන්නේ යටියන්තොට. ලංකාවේ තියන වාහන ගමන්කරන දැව පාලම් වලින් එකක් තමයි මෙතන. කැළණි ගගට සම්බදවෙන ලොකුම දිය ඇල්ල වගේම ලංකාවේ 5 වෙනියට උසම දිය ඇල්ල මේක.

    අපේ වීඩියෝ ටික බලන්න, චැනල් එක Subscribe කරන්න 👍👍👍

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වාහන ගමන් කරන දැව පාලමක් අපෙ ගමෙත් තිබුණා.. නා ලීය තමා දාන්නේ ඕකට. යකඩ වගෙනේ.. දැන් නම් ඒ පාලම දිරනව අලුත් පාලමෙන් යනවා වාහන...
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    වාහන ගමන් කරන දැව පාලමක් අපෙ ගමෙත් තිබුණා.. නා ලීය තමා දාන්නේ ඕකට. යකඩ වගෙනේ.. දැන් නම් ඒ පාලම දිරනව අලුත් පාලමෙන් යනවා වාහන...
    Koyi haryeda
    Dan wahana yanawada awoth balanna puluwanda
     
    • Like
    Reactions: D_Mad