වාහන ගැන අදහස අත්හැරපං

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    Screenshot_20220118-092352_Chrome.jpg


    දුකට ලියමි.

    ඉලෙට්‍රික් වාහන ඉම්පෝට් කරන්නලු අවසර දෙන්⁣නෙ. වෙන කෙනෙක් කිව්වනම් හිත හදාගන්න තිබ්බා. මේ කියන්⁣නේ ⁣පොහොර වලටත් මේ වගේම බුරු වැඩක් කරලා, කිසිම විදිහකින් ඒ ප්‍රශ්නය විසදන්නැතුව, ඩොලර් ⁣මිලියන ගනන් පඩු කරලා, තනි මතේට වැඩ කරලා වැඩේ කෙලකරපු එකෙක්.

    සාමාන්‍ය සබුද්ධික මනුස්සයෙක් වරද තේරුම් ගන්නවා. නමුත් ව්‍යාධිකාරයො බයයි වැරදුනා කියන්න. එහෙම එකෙක්.ඉතින් මෙරට මෝටර් රථ වල අනාගතයටත් සොහොන් ලකුණු තමා.

    පුනර්ජනනිය බලශක්තිය පොහොර වගේ ගෙන්වන්න බැ. මේක ගැන අපි කලින් වැලිවේට් කරලා ඉන්නේ. ලංකවේ මුලු ට්‍රන්ස්මිෂන් එකම හදන්න ඕනා. එකට බිලියන ගානක් යනවා අවම. අපිට මේකට ශක්තියක් නැ ,ණයක් ගන්නවා කියන්නේ බෙල්ලවැල දාගන්න වෙන එක.

    අනික ලොකුම විහිලුව ⁣දැවැන්ත විදුලි අර්බුදයක් තියද්දි, පුනර්ජනනිය බලශක්තිය ගැන කාබනික පොහොර වගේ අධි අන්ධ විස්වාසයක් තියලා මේක කරනවා කියන්නේම ලංකාවේ බලශක්ති අර්බුධය කොහෙන් නවතිද දන්නැ.

    රට හදන්න දන්න කෙනෙක් ඕනා.
    මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
    මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    තෙල්,ගල් අගුරු පුච්චලා කරන්ට් හදන්නේ රටේ...විදුලි බලෙන් දුවයි පකක්.මට බය මූ පෝර තහනම් කරලා බලෙන් කාබනික කලා වගේ පෙට්‍රල් ගෙන්න එක නතර කරලා කරන්ට් එකෙන් දුවපන් කියයිදකියලා..
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    electric wahana gena eka hoda wadak. habai ekata dn kale newei. electric wahana gennanna kalin lakwe infrastructer eka hadala inna one mulin. solarfarming, charging stations, etc.
    lankwe shed wala kiyen kiyeda charging stations thiynne?
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රට හදන්න දන්න කෙනෙක් ඕනා.
    මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
    මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    පොඩි එකාගෙ රචනාව වගේ හැමදාම මොකෙක්හරි ලියල දෙන හෑල්ලක් ඇවිත් බලාගෙන කියෝනවා විතරයි නන්දයා... කරන වැඩක් නෑ :lol:
    නමුත් මු ඒවා සිරා ගන්නවා බං.
    පොහොර සින් එක මුගේ තනි මතේ.
    මහින්දානන්දට තමා මිනිස්සු බනින්නේ.ඌ දේශපාලනඥයෙක්. කවදාවත් මෙච්චචර දුර අදින්නේ නැ ඡන්ද කැඩෙනවා කියලා දැන දැන.