වාහන ගැන උදව්වක් , plzz..

thanks !!

වාහනය 2-3 පාරක් විකුණලා තියනවනම් මේවගේ registration forms 2-3 තියෙන්න ඕනේ නේද ??? නැතිනම් සියලු old-owners details එකම doc එකේ තියනවද ??

නැහැ වාහනයකට එන්නේ එක පොතයි. සමහරුන්ගේ පොත නැති වෙලා හරි මොනවා හරි උනොත් පොත නැති වාහන කියල අඩුවට විකුනනවා, ඒවට අහුවෙන්න එපා. සමහරු හැප්පිච්ච වාහනවල පොත අරගෙන වාහනේට එක හරවගන්නවා, ඒවටත් අහුවෙන්න එපා.
ඔය පොත කියන කොළෙත් ලක්ෂ ගානක් වටිනවා. :yes:
 
Last edited:

Darshanali89

Member
Feb 2, 2015
15
1
0
Moratuwa
කෑප්ටන් Jack Sparrow;17840616 said:
නැහැ වාහනයකට එන්නේ එක පොතයි. සමහරුන්ගේ පොත නැති වෙලා හරි මොනවා හරි උනොත් පොත නැති වාහන කියල අඩුවට විකුනනවා, ඒවට අහුවෙන්න එපා. සමහරු හැප්පිච්ච වාහනවල පොත අරගෙන වාහනේට එක හරවගන්නවා, ඒවටත් අහුවෙන්න එපා.
ඔය පොත කියන කොළෙත් ලක්ෂ ගානක් වටිනවා. :yes:

Thanks!,

2nd hand වාහනයක් ගන්නකොට "province" මරුවෙනවනම් නැවත number plates register කරගන්න ඕනෙද ??