bump
Bump
bump
Thanks for bump
bump
Bump
bump
Bump![]()
.
REP + machan![]()
bump
පරණ ජපන් වාහනේ අරගෙන ගැරේජ් ගානේ ලගිනවට වඩා, ඊට වඩා අලුත් ඇල්ටෝ එකක් අරගෙන කලින තිබුන දේවල් ටික හදාගෙන සැහෙන කාලයක් පදින්න්න පුළුවන්.
නැත්නම් ගැරේජ් ගානේ බඩගාලම වාහන එපා වෙයි.
ඊට පස්සේ ඇල්ටෝ එක විකුනලා අලුත් එකකට හෙමින් සැරේ යන්න. ජය වේවා...
March නම් ගන්න එපා .කාලෙකට ඉස්සර මගෙ ලග එකක් තිබුනා . 10km/l තමයි උපරිම . ලොකු කන්දක් එහෙම යද්දි ac off කරන්න වෙනවා . ලෙඩත් වැඩි .
බුම්ප් දැම්මට වැඩක් නැ මචන්...උබට එකම option එකයි තියෙන්නේ...ඇල්ටෝ එකකට යන එක විතරයි...
නැත්නම් උබට පරණ ජපන් එකකට ගියොත් repair වලට මොන මොන වියදම් සෙට් වෙනවද කියල දෙය්යෝවත් දන්නේ නැ...
ඒවායේ parts හොයන්න දවසම කාගෙන පංචිකාවත්තේ බඩගානකොට ....ඒ ගෙනාපු කෑල්ල සෙට් වෙන්නේ නැ..වෙන එකක් අරන් එන්න කියනකොට බාස් ලොක්ක.....උබේ තියෙන නිවාඩු දවසුත් කාගෙන....අන්න ඒ වෙලාවට තමයි අවුරුදු 20 ක් 25 ක් විතර පරණ ජපන් ගන්න කියපු එවුන්ගේ අම්මා මතක් කරන්න ගන්නේ උබ...
උබට වාහන ගැන දැනුමක් නැ කියන්නේ ..අනිවා උබව වාහනේ ගන්න්න ගියාම උබව අන්දනවා....උබට ඒ වෙලාවට වැරදි පෙන්නේ නැ ..මොකද උබ වාහනේ ගන්න අසාවෙන් නේ ඉන්නේ...
ගෙදර ගෙන්නල්ල ටික දවසක් යනකොට තමයි තොරණේ විස්තරය තේරෙන්නේ...
Parana wahanayak gannawanam 2 laks wath athe thiyenna ona repair walata