වාහන ගැන දන්න උන්ගෙන් උදව්වක් ඕනේ

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    වාහන ගැන දන්න උන්ගෙන් උදව්වක් ඕනේ

    මචන් මන් වාහනයක් ගන්ඩ යන්නේ .අවුල තමා මන් මීට කලින් වාහනයක් maintain කරලා නැති එක.ඉතින් මන් දන්නේ නෑ වාහනෙක බලන්ඩ ඕනේ දේවල් :shocked::shocked:
    (ගන්ඩ යන්නේ auto 2010 premio එකක් )

    1. service කරන කරන්ඩ ඕනේ කොච්චර කාලෙකින්ද
    2. Oil මාරු කරන එක සහ චෙක් කරන එක
    3. වතුර බලනවා නේද අන්න ඒ seen
    4.තව වාහනයක් maintain කරද්දී බලන්ඩ ඕනේ දේවල්

    මට මේ ගැන දන්න උන් ඉන්නවා නම් කියල දෙන්ඩ .මේ සම්බන්ද vedio හෝ වෙබ් page තියේ නම් link දාන්ඩ .ලොකු උදව්වක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,795
    113
    මාලඹේ
    1. Service karana eka previous service tag eke thiyenava kochara KM ganakinda kiyala. normally 5000KM
    2.oil maru karana eka service eke di karanava . apita gedara karanna dehak neha . oil level eka witharak check karala balanna . oil madinam service karapu thanata aragena gihin topup karaganna
    3. wtura balanna deyak naha godak welavata den daanne
    radiator coolant . eka aduwenne neha lesiyakin . radiator coolant dala nethnam coolant daganna service karankota
     
    thanks bro rep ++ loku උදව්වක් kare
     
    • Like
    Reactions: 2osama