Nissan AK12 මේක ගැන විස්තර දන්න අය කියන්න.

kanishkamanoj

Member
Aug 15, 2020
19
17
3
  • Nissan AK12
    මේක ගැන විස්තර දන්න අය කියන්න.
    තෙල් කොච්චර කරනවද? ලෙඩ දෙනවද? second hand Market එක කියාද? සහ මේකට වඩා මේකේ ගානටම ගන්න පුළුවන් අනිත් හොඳ වාහන මොනවද? පලවෙනිපාරට තමා වහනයක් ගන්න හදන්නේ.
 

Attachments

  • nissan-march-beetle-2939051.jpg
    nissan-march-beetle-2939051.jpg
    61.6 KB · Views: 96
  • Like
Reactions: D_Mad

SIC

Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    mokadda mchn awurudda . kali oya model eke 2003 ekak use kala , thela nm 10k age kale , parana wena kota itn leda eno tikak ahen mehen podi podi motar kali ahema, ida ahema hodata thiyeno .ikman eke search karala balahn ganan gana idea ekak gataki , riyasewana .com etcc
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    ඕකෙ k11 එකනං පෙට්‍රල් 8-10 යි කරන්නෙ.
    ඕක 1300cc හින්ද 12ක් විතර කරයි.
    වාහනේ සයිස් එකත් එක්ක ඒ ගාන මදි. වෙන අවුලක් නෑ.

    Vitz, passo,
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    math hoyanawa wifeta aran denna, danna ekek details dapan.
    idea eka thibbe 141 ekata yanna but wife kiyanawa eka loku wedilu.
     

    kanishkamanoj

    Member
    Aug 15, 2020
    19
    17
    3
    ඕකෙ k11 එකනං පෙට්‍රල් 8-10 යි කරන්නෙ.
    ඕක 1300cc හින්ද 12ක් විතර කරයි.
    වාහනේ සයිස් එකත් එක්ක ඒ ගාන මදි. වෙන අවුලක් නෑ.

    Vitz, passo,


    vits akai passo akai gananne machan mekata wada
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya ganata stalet ekak hoyala ganna eke market ekath wadi theluth hondata karanawa oke common leda na normal ena tika thiyenne thelnam aduwen karnne oke smart key enawa ewage dan parana nissa leda denawa eka hondata balala ganna second hand market ekanam adui tikak denan amarui.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    good vehicle. drive karannath lesi park karanna unath lesi. thel karanawanam sapekshawa poddak adui. town traffic eke 10k outstation 12k wage karanne.
     
    • Like
    Reactions: kanishkamanoj