වාහන ගැන ප්‍රශ්නයක්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    කාර් 🚗 එකේ ලීසිං එක ඉවර උනා 2018.ලීසිං කොම්පනි එකෙන් ලෙටර් එකකුත් ගත්තා..ඒත් තාම පොත මගේ නමට හරවගත්තේ නෑ..AG ඔෆිස් එකෙන් ඒක අපේ නමට හරවගන්න පුලුවන් ද..නැත්නම් නාරහෙන්පිට යන්නම වෙනවාද...?මොකක්ද ක්‍රියාපටිපාටිය ලේසියෙන්ම කරගන්න පුලුවන් .
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ලීසිං කොම්පනි එකෙන් ලෙටර් එකකුත් ගත්තා..

    eyala dena letter eka thiyena nisa oka harawaganna ona nai. Onema nam karaganna puluwan. Nrahenpita yanna wenawa. udema ynna ona ekdina sewa nam. (2ken passeda koheda eke ewun document bara ganne nai).
    මෙහෙම තියාගෙන විකුනද්දි අවුලක් වෙන්නේ නැදද