වාහන ගැන Intrest කට්ටිය එන්ඩ

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    වාහන ගැන Intrest කට්ටිය එන්ඩ

    මචන් අඩුවට වාහනයක් ගන්න බලන කෙනෙක් ට (300 000) කට වගේ
    ගන්න තියෙන කාර් මොනවද ?
    මට දැනට හොයාගෙන හොයාගෙන යද්දී කට්ටියගෙන් විස්තර අහන කොට


    Toyota KE20
    Toyota KE 50
    Nissan B211

    කියන වාහන 3න ගැන අහන්න ලැබුනා.
    මේ වාහන වල දැන් තත්වය ගැන දන්න වැඩ්ඩෝ ඉන්නව නම් පොඩ්ඩක් කියමුද බලන්න.....


    ඒ වගේ තව අඩුවට ගන්න පුලුවන් වාහන තියෙනව නම් පොඩ්ඩක් කියන්න.ඒවයේ විස්තරත්.
    Brand එක හෙම.


    0db337c82021799bc26c0b012b310562.jpg


    TE27.jpg


    images


    toyota-ke-50-171705521.jpg


    toyota-ke50-141058511.jpg


    maxresdefault.jpg


    19875126_1955178531384323_600662601464032524_n-800x800-product_popup.jpg


    nissan-b211-291350171.jpg
     
    • Like
    Reactions: Luvis

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    KE 20 Hi Delux vikunanna thiyena aya innawada? thiyenawa nam price ekath ekka details pm ekak danna
     
    Nov 21, 2014
    83
    4
    0
    බොහොම ස්තූතියි මචන් මේ නූල දැම්මට....

    මමත් හොයනවා කාර් එකක්...

    ඒත් මට 3ක් නම් අමාරුයි බන්... 2කට වගේ තමයි හොයන්නේ...

    ලක්ෂ 2කට විතර ගන්න පුලුවන් ඒවත් මේකේම දාගෙන යනවා නම් ගොඩාක් පින්...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    Dan owa parana wediy budget adu nisa owa gannawa kiyanne dukak
    Car enthusiastic dial ekak nam owa aragena passe wiyadam karala restore karanawa
    ehema natiwa okak gannawa kiyanne wiyadam wediy