වාහන ගෙන්නන්නේ නෑ.. මෙන්න තීරණය..😲😲

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210612-100434_Facebook.jpg


    Screenshot_20210612-100824_Facebook.jpg


    Screenshot_20210612-100910_Facebook.jpg



    අගෙයි ජනාධිපති තුමනි දුප්පත් ජනතාවගේ බදු මුදල් වලට ඔබ ලබාදෙන අගය.. 🤲💪💪
    GOTAS TEAM IN ACTION.. 🤭🤭🤭


    OH MY ASS PLEASE STOP LAUGHING....🖖🖖🤣🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක

    හැබැයි බං මට වැරදීමකුත් වෙලා වගේ. මන්ත්‍රීවරුන්ට වාහන දෙන්නෙ නෑ කියල නෑ නේද? 🤔🤔

    පොඩ්ඩක් ඉමුකො @erozan @N A K A M U R A @2osama ඇවිත් පැහැදිලි කරයි. 🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,703
    167,349
    113
    එකමත් එක රටක
    :lol: අපේ උන්ව අන්දන්න පුලුවන් බන් ඕන විදියකට. රටේ කි දෙනෙක් තමන්ගේ full time job එක විදියට රටේ මිනිස්සු අන්දලා ජිවත් වෙනවද දෙසපාලුවන්ට අමතරව.
     
    Last edited:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    විය හැකි සංවාද


    @erozan : සර් අපේ ලොකු සර්ගෙ තෙල් කේස් එකයි මුන් පරණ පෝස්ට් එහෙම උඩට ගන්නවා සර් , බය වෙන්න එපා සර් මමයි මගේ කොල්ලො සෙට් එක යි මේක බලාගන්නම්

    පොඩි සර් : හරි දැන් තමුසෙලා මේ වාහන ටික් එහෙම අවාම මීට වැඩිය දේවල් කියන්න ලෑස්ති වෙලා ඉන්න ඕනි.

    @erozan : සර් ලා ඕනි දෙයක් කරන්න, අම්මා උනත් එක්කන් ගිහින් දූෂණය කරත් අපිට අපේ තාත්තාට කියන්න දේවල් තියනවා දූෂණය කරන උන් සල්ලි දෙනවා නම් , අපි එහෙමයි සර් වැඩ කරන්නේ සර් , සල්ලි වලට අවංකයි
     

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28