වාහන ගෙන්වන්නද හදන්නේ සිංහළු.?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ටැක්ස් නැතුව ඉන්දියාවෙන් ගෙනාවත් දැන් ලක්ෂ 15ට ගන්න බැරිවෙයි. 200% වගේ ටැක්ස් එකක් වැදුනොත් ලක්ෂ 50ට කිට්ටුවෙයි. වාහන ගෙන්නන එකෙක්ගෙන් ඇහුව නම් හරි ගාණ කියයි .
    සමහර විට දැනට තියන tax එක වැඩි කරයි.
    වාහන ගෙන්නුවත් පරණ වාහන උනත් තියන ගානටත් වඩා වැඩිවෙනවා මිසක් අඩුවෙන එකක් නං නෑ බං 🥲
    ඔව්. වැඩි වෙන්න ඉඩ තියනවා
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Wahana gennuwoth old vehicle prices nam 20% kin withara bahinawa.New model market ekata apu gaman old ewa old fashion wenawa.Anna ethakota thamaye oka bahinne.Salli thiyena ekata gana prashnayak na un uplift karanna yanawa apu gaman thiyena ewa aduwata atharinawa.ethakota ali ganan kiyan enna untathe price walata denna wenawa.🙂
     
    • Like
    Reactions: Kolama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    සෙට් එකක් ගෙන්නන්න දෙන කං බලන් ඉන්නෙ බං.
    මොන ආර්ථික අර්බුදයක් ද නේ බන් , සල්ලි වෑහෙනවා උන්ට . ඇත්තෝ කති බොති සුකති නැත්තෝ වැලපෙති
     
    • Like
    Reactions: scorpion MW

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොන ආර්ථික අර්බුදයක් ද නේ බන් , සල්ලි වෑහෙනවා උන්ට . ඇත්තෝ කති බොති සුකති නැත්තෝ වැලපෙති

    ඒක තමයි බං. වාහන ගෙන්නන්න දුන්නත් සේල් එකකින් අලුත්ම එකක් ගන්න waiting list එකේ වගේ ඉන්න වෙයි.
     
    • Like
    Reactions: scorpion MW

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    61Bh1xPNlkL.jpg
     
    • Like
    Reactions: scorpion MW

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    225ta permit denna lasthiya eka hinda gennanna lasthi, danata gennanna puluwan 3 years parana ewa witharai eth eka wadi karoth ganan aduwata wahana genna ganna puluwan wei
     
    • Like
    Reactions: scorpion MW

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඒක තමයි බං. වාහන ගෙන්නන්න දුන්නත් සේල් එකකින් අලුත්ම එකක් ගන්න waiting list එකේ වගේ ඉන්න වෙයි.
    අනිවාර්යයෙන් . පසනල් ඔක්ශන් එක්කින් බිඩ් කරලා ගේන එක ලාභයි . සේල් එකේ කට් එක යන් නෑනේ
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    labba thama 😂 construction, utility vehicles genna dunna kiyala gazette kara masa dekata witarakalin. e nisa actuation walin wahana aran meheta ship karannath issala aye gazette eka cancel kara. gathu un tika puken ghin inne karaganna deyak nathuwa.