"වාහන ගෙන්වන්න පුළුවන් මිල ටිකක් වැඩි වෙයි"

TheShadow

Well-known member
  • May 19, 2019
    185
    349
    63
    Malabe
    ආර්ථිකේ ස්ථාවරව තියාගන්න ඔය වගේ තීරණ ගන්න වෙනවා. දැන් අපේ ගොබ්බසේනලා ටික ආයේ පාරක් "අපේ හීන මරනවෝ" "76+ අවුරුද්දක ශාපය" "මෙන්න හොරු" ගාගෙන ආයේ පාරක් සීනිබෝල හීන අරගලයක් කරේ නැත්නම් ලොකු දෙයක්.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    නන්දලාල්ට බැනලා වැඩක් නෑ බදු ගහනවා කියලා, මේ මනුස්සයා මාරම ගේමක් ගහනවා හැම දේම බැලන්ස් කර ගන්න. මෙච්චරක් හරි අපි ඉන්නේ මේ මනුස්සයා නිසා. මේකට වග කියන්න ඕනි එදා මෙදා තුර පත්වෙලා හරි කලමනාකාරිත්වයකින් තොරව රට කාපු දේශපාළුවන්ට. අනෙක රටේ වියදම් පාලනය කරන්න නන්දලාල්ට බැහැ. ඒකට රජය උදව් කරන්න ඕනි. කොච්චර බදු ගහලා ආදායම වැඩි කර ගත්තත් වියදම් පාලනය කලේ නැත්නම් ඉතින් මොනවත්ම කර ගන්න බැහැ.
    Sirawata ranilge golaya nandalal gemak gahaddi anura kumage gu kana wesige puthalata aswasuma wadi kara kara pinata salli denewa meewa anura kumarage wesa naki ammata ballo polimak daala hukala maranna ona wada hutto
     
    • Wow
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ආර්ථිකේ ස්ථාවරව තියාගන්න ඔය වගේ තීරණ ගන්න වෙනවා. දැන් අපේ ගොබ්බසේනලා ටික ආයේ පාරක් "අපේ හීන මරනවෝ" "76+ අවුරුද්දක ශාපය" "මෙන්න හොරු" ගාගෙන ආයේ පාරක් සීනිබෝල හීන අරගලයක් කරේ නැත්නම් ලොකු දෙයක්.

    ඒ වගේ තීරණ ගන්න වෙන එක හරි. හැබැයි කවුද ඒ තත්වෙට රට පත්කරේ කියන එක අමතක කරන්න එපා.

    මොකද “හීන මරනවා” කියන එක බොරුවක් නෙවෙයි. ඇත්තටම වෙන දෙයක්. ඒක කරපු උන්ට සමාව නොදිය යුතු වගේම මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නැති නිසා සපෝට් එක දෙන එකයි දෙකම කරන්න ඕන.

    අරගලේ කරේ රට බංකොළොත් වෙන තැනට ඇදලා දාපු නිසා. උන්ගෙම රනිල් ඇවිත් බංකොළොත් වීම ඔෆීෂියලි සම්පූර්ණ කරා. උන්ට සමාව දෙන්න එපා කවදාවත්. උබ මේ කියන කතාවෙන් අරගලේ කරපු උන් වැරැද්දක් කරා වගේ දෙයක් කියවෙනවා.
     
    • Haha
    Reactions: vectorizer

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හම්මට ගේම. පුකෙනුත් හිනා බංකොළොත් හිඟන පෙින්නයො දෙන ටෝක වලට 😹😹



    උබට අමාරුයි වගේ නං අඬ අඬ ගූ කාපන් 😹😹
    රිදිලා සුපිරියටම අනාතයාට. උස්වැටකෙයියා වේ shemale
     
    • Haha
    Reactions: shenat

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    2nd hand vehical market eka gana hithana eka maha gon wadak nemey da?
    2nd hand market eka kiyanne hena boruwak ne..ekata damage wenna denne na kiyanne mun boruwata ehema eliyata pennala tax ekata 2x withara shot eka denna wage hadanne
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,889
    3,395
    113
    චන්දෙට කලින් රට ඉන්න ගොබ්බයො දැම්මල උබලට පෙන්නපු හීන 🤭


    2012 Ford territory ekak gannawa nam tawa 10000k witara tiyaganna wei. Transmission case common. Transmission replace karala tika kaalekin aaye engine eka replace karanna wuna kenek hitiya. Fix Or Repair Daily (FORD).
     
    • Haha
    Reactions: Mr Bones