වාහන ගෙන්වීමට ලැබුණු සහනය මෙන්න

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,917
    5,087
    113
    Pandora
    විදේශයන්හි රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට (රට විරුවන්ට) තමන්ට අවශ්‍ය වාහනයක් ඒ අය උපයන ඩොලර්වලින් බදු මුදල් ගෙවා මෙරටට එවීම සඳහා වසරක සහන කාලයක් දීමට සලකා බලන බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

    ඔහු මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබේදැයි විමසූ අවස්ථාවේදීය.

    කොවිඩ් සමග රට මුහුණදී සිටින්නේ අස්වාභාවික තත්වයකට බවත් මේ සියලුම අභියෝග මැඩගෙන සෑම පාර්ශ්වයකටම ලබාදීම උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

    පවතින තත්වය හමුවේ මෝටරථ ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින බව පිළිගන්නා බවද කබ්රාල් මහතා පැවසුවේය.

    මෙහිදී අදහස් දැක්වූ දැක් වූ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ රටවිරුවන් එරට හම්බකරන ඩොලර්වලින් වාහන මිලදීගෙන බදු ගෙවා මෙරටට එවුවහොත් ශ්‍රී ලංකාවේ මුදල් පිටට යෑමක් සිදු නොවනු ඇති බවයි.

    එමගින් මෙරට විදේශ මුදල් සංචිතය තවත් ශක්තිමත් වනු ඇතැයිද ඔහු පැවසුවේය.

    රටේ වාහනවල මිල අස්වාභාවික ලෙස වැඩි වී ඇතැයිද ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    Attachments

    • image0.jpeg
      image0.jpeg
      265.2 KB · Views: 737

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Oke adu wena ekak na ,rata Inna una wahana dolller walin genath Rs double karala dewi, onna balapan wena de ,
     
    • Like
    Reactions: reddit

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙහෙම ආවොත් අනිවා දැන් තියෙන අස්ප ගනන් බහිනවා
     
    • Love
    Reactions: Avatar998

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    අඩේ යාලුවෙක් ට කියල ගෙන්න ගන්න පුළුවන් නේ
    බදු කියන්නේ මොනවද
    වාහනේ බදු ද

    දැන් ඕකෙන් වෙන්නේ sale කාරයන්ට වාහන ගෙන්නන බැරුව යනවා, හැබැයි අර ජපානේ auction වලින් direct buy කරන පිටරට ඉන්න dial කලින් විදියටම වාහන එවයි
    ඒ නිසා sale කාරයෝ අනිවරෙම්ම ඕවට බාල්දි අදිනවා :(
    ------ Post added on Aug 4, 2021 at 9:25 PM
     
    • Like
    Reactions: Avatar998

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    අඩේ යාලුවෙක් ට කියල ගෙන්න ගන්න පුළුවන් නේ
    බදු කියන්නේ මොනවද
    වාහනේ බදු ද

    දැන් ඕකෙන් වෙන්නේ sale කාරයන්ට වාහන ගෙන්නන බැරුව යනවා, හැබැයි අර ජපානේ auction වලින් direct buy කරන පිටරට ඉන්න dial කලින් විදියටම වාහන එවයි
    ඒ නිසා sale කාරයෝ අනිවරෙම්ම ඕවට බාල්දි අදිනවා :(
    ------ Post added on Aug 4, 2021 at 9:25 PM
    Pissuda lanakawen salli undiyal karala yawala ehe hamba kara wage ewai lankatawa. Sale walin thama issellama wahana ewanne ohoma.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    Apo rata inna majority can buy these easily even house maids
    වාහනේ ගත්තට බෑ. TAX ගෙවන්න ඕන කියලා කියන්නෙ. වාහනේ ගාන වගේ කීප ගුණයක් TAX එක.

    Pissuda lanakawen salli undiyal karala yawala ehe hamba kara wage ewai lankatawa. Sale walin thama issellama wahana ewanne ohoma.
    සිරාවටම උන්ඩියල් කියන්නෙ මොකක්ද කියලා කියපන්කො. මම කාලයක් තිස්සේ ඕක හොයන්නෙ.
    ------ Post added on Aug 4, 2021 at 9:47 PM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,917
    5,087
    113
    Pandora
    Oke adu wena ekak na ,rata Inna una wahana dolller walin genath Rs double karala dewi, onna balapan wena de ,
    එහෙම double වෙන්නේ කොහොමද බන්? ලංකාවෙන් සල්ලි පිටට යන්නේ නැතුව :confused:

    meka hari wunoth hodai,adu gane dan alto ekakwath ganna ba samanya ekekta.
    එකනේ බන් :(

    owath genath mehe danata thiyena price ekatama wikunai kiyala thama mata nam hithenne
    ඔය විදියට හරි වාහන අවොත් කවුද බන් පරණ ලඩි ගන්නේ අලුත් ඒවා තියෙද්දින් :yes:

    Pissuda lanakawen salli undiyal karala yawala ehe hamba kara wage ewai lankatawa. Sale walin thama issellama wahana ewanne ohoma.
    ලංකාවෙන් පිටට සල්ලි යාවන්ට බෑනේ :confused: