වාහන ගෙන්වීම ගැන අවසාන තීරණයක් නෑ

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Naha bung
    වෙලා තියන වෙලාවක, ඩේටා තියන වෙලාවක අහපන්කො... ලොජිකලි කියනවා කොහොම වෙයිද කියලා... පොඩි වැඩිවීමක් තියෙයි... ඒත් 400 ට යනවා වගෙ වෙන්නෙ නැති වෙයි... දැනටත් 260ට වගේ අඩු වෙන්න ඕන එකලු මහ බැන්කුව සංචිත වලට ඩොලර් මිලදී අරගෙන 290 තියාගෙන ඉන්නේ...
     
    • Like
    Reactions: NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    Koheda kiyahan ehema ekk imf eken kiyala tinne owa sinhalunge boru katha bn , puluwan nan source ekk pennahan vehicle import kale nathnan imf eka ain wenawa kiyala kohehari thiyanawanan?

    Kale nathnam yanawa kiyala na... but e wenuwata wena mona hari tax ekak gahanna wei ehenam...nathnam tax rate wadi karanna wei... :yes: ewa kale nathnam nam sorry thamai... thama wariketh parakku eka thamai.. budget eka diha un balan inne dan... rajayata adayama hoyaganna un solution denawa...
    kale nathnam 👋

    dan $ inflow ekath thiyenwa, reserves thiyenawa... wahana import nokara inna hethuwak na :yes:
     
    • Like
    Reactions: NRTG and ttj

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,583
    5,480
    113
    වෙලා තියන වෙලාවක, ඩේටා තියන වෙලාවක අහපන්කො... ලොජිකලි කියනවා කොහොම වෙයිද කියලා... පොඩි වැඩිවීමක් තියෙයි... ඒත් 400 ට යනවා වගෙ වෙන්නෙ නැති වෙයි... දැනටත් 260ට වගේ අඩු වෙන්න ඕන එකලු මහ බැන්කුව සංචිත වලට ඩොලර් මිලදී අරගෙන 290 තියාගෙන ඉන්නේ...
    Ela, math hithanne open karoth max 315 wage wei habai systematically important karoth echchara effect ekak ena ekak naha
     
    • Like
    Reactions: NRTG and ttj

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,084
    198,563
    113
    Colombo, Sri Lanka
    අර එළුවාගේ මොකක්ද එකක් වැටෙනකම් පස්සෙන් ගියා වගේ තමයි මේකත් :p