වාහන ජපානෙන් ship කිරීමේ documents
මචන් ලා,
ජපානෙන් වහනයක් ෂිප් කලහම, එහෙ වාහනේ එවන එකා හෝ freight forwarder හරි එවන docs මොනවද ලංකාවට? වහනයක් clear කරගත්ත උන් ගාව ෆොටෝස් තියෙනවනම් දාන්න පොඩ්ඩක් බලාගන්න. ලොකු උදව්වක්.
එන්න දවස් 25 විතර යනවනේ, ඒ කාලේ ඇතුලත customer කොහොමද එක track කරන්නේ?
දන්නා එකෙක් මේක සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරනවද?
අර උඩ ඉල්ලලා තියෙන ෆොටෝස් දන්න පුළුවන් නම් ලොකුම දෙයක්.

Last edited: