tikak wedipura gewala oneday ganin ban lankawe wage rataka.hayyooo
ආයිනම් ගිහින් කරගත්තත් නෝමල් දාන්නෙ නෑ.වාහනයක් ප්‍රදේශීය ලේඛම් කාර්යාලය හරහා නෝමල් ට්‍රාන්සර් දැම්ම එන්න කොච්චර කල් යනවද? මම දැම්මේ ජනවාරි. මේ උලව්ව තාම ආවෙ නෑ.ඒ නිසා විකුණ ගන්න විදිහක් නෑ.
අපරාදේ බන් උබට තිබුනේ නාරාහේන්පිට RMV එකට ගිහිල්ලා නෝමල් සර්විස් එක දාන්න.මම දාලා මාසයක් ගියේ නෑ රෙජිස්ටර් පෝස්ට් එකෙන් පොත ගෙදරටම ආවා

මාස 2-3 අතර යනවා කෝල් එකක් දීලා බලපන්.