වාහන ටැක්ස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    හැම වාහනයකම අඩු කලේ නෑ නේද..
    ත්‍රී වීල්වල අඩු කලේ නැද්ද?
    අඩු කරපු ටික දැන් ක්‍රියාත්මකද? අඩුවට ගන්ඩ පුලුවන්ද දැන් :confused:
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඉස්සෙල්ලා හරියට පාරේ යමන්කො.. උබම කියනවනේ උබ සයිකො කේස් එකක් කියලා. එහෙනම් පාරේ යන අනිත් උන්ට ජීවිත වලින් වන්දි ගෙවන වැඩ නොකර ඉදින්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඩීමෝ බට්ටල එහෙම ලක්ස් 3කින් බදු අඩු කරා කියන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    monawada ban adu karala thiyana wahana?

    එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ.
    ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.
    මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
    මේ අතර අන්තර්ජාල සේවා සඳහා පනවා තිබූ 10%ක විදුලි සංදේශ බද්ද 2017 සැප්තැම්බර් 01 වැනිදා සිට ඉවත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.