වාහන ටික දාන්න...ගැරෙජ්

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං වාහන ටික දාන්න ගැරෙජ් එකක් හදන්න ඕනේ... 4ක් දාන්න ඕනේ..
    කොච්චරක් විතර වියදම් යයිද? පලල අඩි 39 දිග අඩි 18ක් වගෙ තිබ්බොත් ඇති වගේ.. ටිපර් එකේ දිග අඩි 17ක් වගේ..
    අමානෝ දාල හැදුවොත් අඩුවටම කීයක් යයිද?
    තව මෙහෙ තියෙනවා මචන් GI බට ෆැක්ටරි එකක් ... එකෙ ඩැමේජ් උන එව්වා කිලො එක 120ට ගන්න පුලුවන්... එක ගන්න එකද ලාබ නැත්නම් අලුතෙන් ගන්න එකද?
    පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්කො මචන් මට මේ ටික...
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    ube garage eeke photo ekak dapanko machan... e kiyanne mata thawa 20k withara yai neh?

    uba roofing sheet gatte kohend ? ethakota gi bata
    garage ekak neme bn meka eliye open kallak tbba ekata ghuwe. ow ubt thawa tikak yai me space ekata car wage nn 3k set krhki.

    api giye na bn ganda, mewa krn uncle kenek innw eyt salli dunnm okkm genalla ghl giya. kegalle
     
    • Like
    Reactions: NRTG

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Wiyadama wadi nadda machan?
    Amano qualityma sheet eka daanawanam asbestos walata wada podi gaanak wadith ekka. Labeta karanawanam itin asbestos hariyanne na.

    Wahiddi ena takaran sadde thamai Amano wala awla.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Amano qualityma sheet eka daanawanam asbestos walata wada podi gaanak wadith ekka. Labeta karanawanam itin asbestos hariyanne na.

    Wahiddi ena takaran sadde thamai Amano wala awla.

    samayen oya kiyana diga palala ekka asbestos dala haduwoth keeyak yaida?
    lee walatat loku ganak yanawa neda machan?
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මම අවු1 කලින් හැදුවා කාර් එක දාන්න. GI බට දාලා, අමානෝ ශිට් දාලා, පොලොවත් කොන්ක්‍රිට් කලා. මතක විදියට වැඩ කුලි එක්ක 70ක් 80ක් වගේ ගියා.

    මතක විදියට ගනන් ගියේ

    ශිට්වලට - 18ක්
    බටවලට - 20ක්
    වැඩ කුලි - 15ක්
    ඉතිරි ටික සිමෙන්ති, චිප් ගල් වගේ ඒවට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කඩේ තියෙන gi බට කිලෝ එක 200කට ආසන්න ගානක් වෙනව. එහෙම බැලුවොත් 130 ගානෙ ගන්න එක ලාබයි.

    මට හිතෙන විදිහට,
    ඕකෙ දික් පැත්තට අඩි 39ක් දිග කාප්ප 4ක්වත් යන්න ඕනෙ (කාප්ප 2ක් අතර දුර අඩි 6යි කියල ගත්තෙ)
    පළල පැත්තට අඩි 18 කාප්ප 3ක් යන්න ඕනෙ (දෙකෙලවරට දෙකයි මැදට එකකුයි)
    එතකොට කාප්ප වලට 1.6mm 2x1 බොක්ස් බාර් 12ක් විතර යනව,
    වියදම - 12x1990.00 = 23 880.00

    වියදම අඩුකරගන්න කාප්ප වල යට පැත්තයි (Power resolution වලට යොදන කොටස්) හරස් කෑලියි 1.6mm 1x1බොක්ස් එකෙන් ගැහුවොත් ඒකටත් බොක්ස්බාර් 15ක් විතර යනව.
    වියදම- 15x1290. 00 = 19350.00

    වහලෙ දිගේ හැටියට අඩි 12 කණු 3ක් සහ අඩි 13 කණු 3ක් ගානෙ 6ක් ආවොත් හොඳයි. ගාණ අඩු කරන්න 3x3 බොක්ස් නැතුව 2mm 2x2 බොක්ස් වලට ගණං දාන්නං. පුලුවන්නං ලොකු කණු දාල කරගන්න. ඒකට බොක්ස් බාර් 5ක් විතර යනව.
    වියදම- 5x 3320.00 = 16600.00

    අමානෝ 0.47mm අඟල් 30 පළල එකෙන්, දික් අඩි 281ක් විතර ඕනෙ
    ෂීට් ගණං හරියටම දන්නෙ නෑ ආසන්න වශයෙන් අඩියක් 280ක් විතර වෙයි. (අමානෝ වල තික්නස් අඩු 0.32mm විතරඑකක් තියෙනව ඒක ගණං අඩුයි හැබැයි මමනං කියන්නෙ 0.47mm දාන්න කියල)
    වියදම- 281x280.00 = 78680.00

    එතකොට රෝ මැටීරියල් කොස්ට්එක,
    138510.00
    ඕකට සබ් මැටීරියල් කොස්ට්එක තව 15000ක් විතර ඇඩ් වෙනව (වෙනස්වෙන්න පුලුවන්).
    153510.00
    වෙල්ඩින් බාසෙක් අල්ලගෙන දවසෙ කුලියට කරොත් දවස් 7ක් විතර යයි.
    7x2500.00= 17500.00 + 153510.00
    171010.00

    ඔය ගණං කොලයක්, පෑනක්, ඩ්‍රෝවින්එකක් නැතුව හිතේ සැකේට ෆෝන් එකේ කැල්එකෙන් හැදුවෙ. ඒ හින්ද ඔය දාල තියෙන ෆෝමැට් එකට තව පාරක් හදල බලන්න.
    ඔයාගෙ ක්‍රමේට යකඩ ගත්තොත් තව ටිකක් ගණං අඩුවෙයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Amano sheet ekaka diga, sheet 10ka palala tyna ekak ghnd 70-75k wtr gya, GI dala. kuliyath ekka. badu wlt 60 gaanak gye

    diga adi 12i. palala 25k wage
    ඔයාගෙ වර්ග අඩියකට බැලුවොත්,
    75000.00/ (12x25) = 250.00
    ube garage eeke photo ekak dapanko machan... e kiyanne mata thawa 20k withara yai neh?

    uba roofing sheet gatte kohend ? ethakota gi bata
    එහෙම බැලුවොත් තව 20කින් ශේප් වෙන්න අමාරුයි.
    වර්ග අඩියකට 250යි.
    250.00x(39x18) = 175500.00