වාහන ටින්ටඩ්

Deshan_DD

Member
Feb 13, 2019
26
5
3
දන්න අය කියන්නකෝ වාහනේක passenger and driving shutters tint කරන්න පුළුවන් කොහොමද කියල...
මොනාද අපේ රටේ ඒවට තියෙන නීති???
Tint-Shades.jpg

මෙතන 20% Dark, 35% Medium, 70% Light විදියට ගත්තොත් ඉස්සරහට ගහන්න පුළුවන් මොකෙන්ද???
ඔය තුනෙන් මොකක් ගැහුවත් ඇතුළෙ අයට එළිය පේන්නෙ එකම විදියද???
පැහැදිලි කරල දෙන්නකෝ...
 
  • Like
Reactions: The Kingslayer

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    mt mthk wdhta nithiya... issrha depaththe glass wlta poddkwath tint ghnna bha.. pitipssta ubta limit ekk nha.. 100% unth ghnn plwn.. windscreen eka uda idla 20% wenkm ghnn plwn...

    but ooka lankawe practically wenne nha.. gdk police karayoo nithiya dnneth nha:lol: hndama shape wade issrha deka eliyen blddi polica ekkenaata athule kenaa pena gaant ghpan.. ethkot shape leda adinne nha... pitipssath ee gaana or iita tkk thada unaat kmk nha...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    No tint allowed on front.You can get away with a 20% one if you are somewhat visible and claim this is how the car glass arrived to sri lanka while showing a stupid face
     
    • Like
    Reactions: asheka

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    but ooka lankawe practically wenne nha.. gdk police karayoo nithiya dnneth nha:lol: hndama shape wade issrha deka eliyen blddi polica ekkenaata athule kenaa pena gaant ghpan.. ethkot shape leda adinne nha... pitipssath ee gaana or iita tkk thada unaat kmk nha...
    ලංකාවේ පොලීසියද... කතා කරලා වැඩක් නෑ මචං ඕකුන් ගැන... 😑😑😑

    Mehema Kaloth Car eka athule mokuth karaganna wenne na :rofl:
    ඌ පව් යකෝ ඔහොම කියන්න එපා 😂😂😂
     
    Deshan_DD

    Member
    Feb 13, 2019
    26
    5
    3
    mt mthk wdhta nithiya... issrha depaththe glass wlta poddkwath tint ghnna bha.. pitipssta ubta limit ekk nha.. 100% unth ghnn plwn.. windscreen eka uda idla 20% wenkm ghnn plwn...

    but ooka lankawe practically wenne nha.. gdk police karayoo nithiya dnneth nha:lol: hndama shape wade issrha deka eliyen blddi polica ekkenaata athule kenaa pena gaant ghpan.. ethkot shape leda adinne nha... pitipssath ee gaana or iita tkk thada unaat kmk nha...
    No tint allowed on front.You can get away with a 20% one if you are somewhat visible and claim this is how the car glass arrived to sri lanka while showing a stupid face

    Itin bro... Hena awwaka AC daan giyath pichchenawane... Ethakota eken avoid wenna puluwan solutions monada? Tint karanna bari nam front door shutters?

    උඹ ට ලොකු luxury vehicle, සල්ලි, connections තියෙනවා නම් නීතියක් නෑ.... මරුටියක යනවා නම් නීති තියෙනවා.

    Lankawe hatine oya
    :no:

    Mehema Kaloth Car eka athule mokuth karaganna wenne na :rofl:

    :P

    ලංකාවේ පොලීසියද... කතා කරලා වැඩක් නෑ මචං ඕකුන් ගැන... 😑😑😑

    ඌ පව් යකෝ ඔහොම කියන්න එපා 😂😂😂

    :rolleyes:

    :)
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    දන්න අය කියන්නකෝ වාහනේක passenger and driving shutters tint කරන්න පුළුවන් කොහොමද කියල...
    මොනාද අපේ රටේ ඒවට තියෙන නීති???
    Tint-Shades.jpg

    මෙතන 20% Dark, 35% Medium, 70% Light විදියට ගත්තොත් ඉස්සරහට ගහන්න පුළුවන් මොකෙන්ද???
    ඔය තුනෙන් මොකක් ගැහුවත් ඇතුළෙ අයට එළිය පේන්නෙ එකම විදියද???
    පැහැදිලි කරල දෙන්නකෝ...

    ඉස්සරහා වීදුරු දෙකට නම් 85% විතර ගහන්න පුලුවන්. 20% ගැහුවොත් එලිය අඩු වෙනවා. 35 නම් එලිය පේනවා. ගහනවා නම් 3M එකෙන් ගහපන්. පිටකොටුවේ, කුරැණෑගල, නුවර ගන්න තියනවා Thunder & Nion, Sun Plastic, Jeewa Plastic, Shanthi Plastic වගේ කම්පැනි වලින් ගන්න පුලුවන් අඩියක් රු 150ක් විතර වෙන්නේ. ෂැම්පු හරියට හදා ගන්න පුලුවන් නම් අපිටම ගහන්න පුලුවන්.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Itin bro... Hena awwaka AC daan giyath pichchenawane... Ethakota eken avoid wenna puluwan solutions monada? Tint karanna bari nam front door shutters?
    pandithaya nowi man kypu wdhta gahapan.:lol: uba pare bhla blpan anith whna ghla ndd kyl.. hma ekaam ghla thynne.. law ek arahema unaat police man eliyen blddi athule inna ubwa laawata hri penvnam echchrai... ethkot un case dnne nha... ooka awlk nha.. apeth ghla thynne ohom thma ekek mkuth prshn wela nha.. ghpu mulm dwswala ekkenkd khd kiwwa sir athula penv mdi tinted ekt kyl.. echcharai.. unt eliyen bldddi athula lawat penunnm case dnne nha..
     
    Deshan_DD

    Member
    Feb 13, 2019
    26
    5
    3
    ඉස්සරහා වීදුරු දෙකට නම් 85% විතර ගහන්න පුලුවන්. 20% ගැහුවොත් එලිය අඩු වෙනවා. 35 නම් එලිය පේනවා. ගහනවා නම් 3M එකෙන් ගහපන්. පිටකොටුවේ, කුරැණෑගල, නුවර ගන්න තියනවා Thunder & Nion, Sun Plastic, Jeewa Plastic, Shanthi Plastic වගේ කම්පැනි වලින් ගන්න පුලුවන් අඩියක් රු 150ක් විතර වෙන්නේ. ෂැම්පු හරියට හදා ගන්න පුලුවන් නම් අපිටම ගහන්න පුලුවන්.

    3M එක නේද??? පොඩ්ඩක් බලන්න ඕන.... තෑන්ක්ස් මචං....

    pandithaya nowi man kypu wdhta gahapan.:lol: uba pare bhla blpan anith whna ghla ndd kyl.. hma ekaam ghla thynne.. law ek arahema unaat police man eliyen blddi athule inna ubwa laawata hri penvnam echchrai... ethkot un case dnne nha... ooka awlk nha.. apeth ghla thynne ohom thma ekek mkuth prshn wela nha.. ghpu mulm dwswala ekkenkd khd kiwwa sir athula penv mdi tinted ekt kyl.. echcharai.. unt eliyen bldddi athula lawat penunnm case dnne nha..

    එහෙනම් එච්චරයි
    එහෙම පෙන අයිටම් එකක් ගහල දානවා
    තෑන්ක්ස් මචං....

    ADUWATA KARA GANNA DARLEY ROAD PALA

    හ්ම්ම්ම්ම්.....

    :lol: interior ekata Devi Pihitai!

    :lol::lol::lol::lol:

    gahanawanam 3M, Iris Pro wage hoda tint ekak gahanna, UV protection ena.

    mage front 70%, rear nam 100%

    සිරාවට??? කොල්ලෝ ෆොටෝස් වගයක් දාපන්කෝ පුළුවන්නම්