වාහන ඩුම් සර්පිකේට් - HELP

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ල මගෙ වාහනේ දුම් සහතිකය ගන්න ඕනෙ.. හැබයි ටෙස්ට් එකට දැම්මොත් ෆේල් වෙනව බුදු ශුවර්.....

    මේක ගොඩ දාගන්න ටෙස්ට් එක කරන එකාට 500ක් දීලා වැඩේ ගොඩ දාගන්න ටෝක් කරගන්න විදිය කියපල්ලකො

    අත්දැකීම් තියන උන් උදව් කරපල්ලකො.....

    අනිත් උන් කටයි පුකයි වහන් හිටපියවු
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ලැජ්ජ නැති බයියා

    අනිත් උන් කටයි පුකයි වහන් හිටපියවු

    අනිත් උන් කටයි පුකයි වහන් හිටපියවු
    ලැජ්ජ නැති බයියා (2)
    ------ Post added on Sep 15, 2022 at 6:56 PM

    Mokadda wahane
    Doctor Sunny FB14
    ------ Post added on Sep 15, 2022 at 6:57 PM
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    Eka paarata 500 ta owa karanne ne.
    Mulin test eka karala, report eka ganna. Fail unata kamak ne.

    Ekath Aran garage ehekata yanna, report eka pennapuwama UN godin berala denna puluwan widiyak karay.
    eth machan ayeth garage gaane duwanawata wada 500 diila test eka pass karagena passe wahane hadana eka lesine.
     
    • Like
    Reactions: Solo Rider

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    uba test karala baluwama oke values kohomada ehe mehe wenne balapan, eeta passe un solution ekak denava. pare yanakota policiyen check kaloth dum sahaithike deepu unta badu packet :D
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    air filter එක සුද්ද කරගන්න(අලුත් එකක් දානවා නම් හොදයි)
    කාබ් එකක් නම් කාබ් එක සුද්ද කරගන්න
    කාබ් එකේ තෙල් ගානට හදාගන්න
    ටැපට් එජෙස් කරගන්න
    ටයිමින් හරිද බලන්න
    කැටලයිටික් කන්වටර් එකක් එනවා නම් ඒකට රබර් මිටි පාරක් ගහලා බලන්න හෙල්ලෙනවද කියලා සල බලා ගෑවොත් බඩුම තමා එකක් දන්න වෙනවා,මිටි පාරක් ගහන්න කීවට ඩෝං ගාල ගහන්න එපා පොඩි තට්ටුවක් දාන්න
    වෑල් ටික සුද්ද කරගන්න

    ඔය ඔක්කොම කරලත් ෆේල් වෙනවා නම් engine එක අලුතෙන් හදන්න

    fb14 කීවනෙ දැන් නම් engine එක ගෙවිලා ඇති නස්තාර වෙන්න ඔයිලුත් පිච්චෙනවා ඇතිනෙ

    police check karanawadaj
    පොලිසියෙන් නෙවේ මෝටර් රත එකෙන් බලන්නෙ හදලා පෙන්නන්න කියනවා එතකොට තමා බඩු පත්තුවෙන්නෙ
    ------ Post added on Sep 15, 2022 at 9:42 PM
     
    • Like
    Reactions: Pasiya007