කොහොම ලෝන් ගත්තත් පඩිය පෙන්නනවනම් ඔච්චරයි ගන්න පුලුවන්. .
මෙහෙම කරන්න පුලුවන්. .
මුලින් බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න තනි පුද්ගල විදියට. . ඉටපස්සේ කරන්ට් එකව්න්ට් එකක් ඕපන් කරන්න. . ඒකේ මාසෙකට ලක්ශ 3-6 අතර ගනුදෙනු පෙන්නන්න පුලුවන්නම් අව්ලක් නැතුව ඇපයක් තියලා ලෝන් එකක් ගත්තැකි. .
හීනවෙන ශේශයට ලෝන් ගන්නවා කියන්නේ ගන්න මුදල සමාන වාරික වලට බෙදලා ඒකට පොලිය එකතුවෙලා වාරිකය හැදෙන විදියට ගන්න එක. .
ලක්ශ 20ක් ගත්තොත් මුල්ම මාසේ වාරිකය කැපිටල් එකෙන් 28යි පොලිය 28යි වගේ එකතුවෙලා 56ක් එනවා. . එතකොට අන්තිම වාරික වලදි පොලිය අඩුයි. . කැපිටල් එකට මාසෙන් මාසෙට පොලිය හැදෙන්නේ. .
ස්පීඩ් ඩ්‍රාෆ්ට්, ඕටෝ ඩ්‍රාෆ්ට් කියලා වෙන ක්‍රමයක් තියෙනවා. .
ඒකෙදි පුලුවන් ඔප්පුවක් හෝ වාහනේ පොත තියලා මාසෙට පොලිය විතරක් ගෙවන විදියට ලෝන් එක ගන්න. . කාල සීමාව අවසානෙදි ගත්ත මුලු ගානම ගෙවන්න ඕනා. .
thanks machan comments ekata. finance ewa nadda හීනවෙන ශේශයට poli hadana ethkota lesiyanma wahane aran mata ikmanata settle karanna puluwan eka ekai 6+