වාහන තදබදයක් නැති හතරමන් හන්දියක්

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    වාහන තදබදයක් නැති හතරමන් හන්දියක්

    වාහන තදබදයක් නැති හතරමන් හන්දියක්.ගැන අපි කවුරුත් කතා කරනවානේ. එකට පිලියමක් වශයෙන් මේ වගේ හතරමන් හන්දියක් හැදුවොත් කොහොමද? මෙගා පොලිස් කට්ටියයට මේ ගැන මොනවද කියන්නේ? ලේන් 4 ක් තියෙනවාන සුපිරියි. 2 ක කටත් අවුලක් නැහැ

    road_jpg2.jpg

     
    • Like
    Reactions: Welusumana

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව හදන්න හිටපු කෙනාව තමා බං අපි පන්න ගත්තෙ :sorry: :sorry:
    දැන් ඕව කතා කල්ල වැඩක් නෑ :no: :no:
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    oka highway walata thama hariyanne.
    Town athule nam roundabout dana eka lesi

    highway වලට විතරක් ඕනේ නැහැ බං . නිකන් හන්දියකටත් පුළුවන්. හැබැයි ටිකක් අමාරු වෙන්නේ business කාරයෝ හින්ද. roundabout දැම්මට traffic අඩු වෙන්නේ නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව හදන්න හිටපු කෙනාව තමා බං පන්න ගත්තෙ
    දැන් ඕව කතා කල්ල වැඩක් නෑ :no: :no:
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    ඕව හදන්න හිටපු කෙනාව තමා බං පන්න ගත්තෙ
    දැන් ඕව කතා කල්ල වැඩක් නෑ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඕව හදන්න හිටපු කෙනාව තමා බං අපි පන්න ගත්තෙ
    දැන් ඕව කතා කල්ල වැඩක් නෑ
     

    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    ඕව හදන්න හිටපු කෙනාව තමා බං අපි පන්න ගත්තෙ
    දැන් ඕව කතා කල්ල වැඩක් නෑ
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඕව හදන්න හිටපු කෙනාව තමා බං අපි පන්න ගත්තෙ
    දැන් ඕව කතා කල්ල වැඩක් නෑ
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඕව හදන්න හිටපු කෙනාව තමා බං අපි පන්න ගත්තෙ
    දැන් ඕව කතා කල්ල වැඩක් නෑ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ඕව හදන්න හිටපු කෙනාව තමා බං අපි පන්න ගත්තෙ :sorry: :sorry:
    දැන් ඕව කතා කල්ල වැඩක් නෑ :no: :no:
    Machan hambanthota ta enna kiyapan oowa hadalathiyena eewa pennana ..
    Oni tharam thiyenawa ...
    Habayi waahana nam naa ban paare :sorry::sorry::sorry::sorry:
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    වාහන තදබදයක් නැති හතරමන් හන්දියක්.ගැන අපි කවුරුත් කතා කරනවානේ. එකට පිලියමක් වශයෙන් මේ වගේ හතරමන් හන්දියක් හැදුවොත් කොහොමද? මෙගා පොලිස් කට්ටියයට මේ ගැන මොනවද කියන්නේ? ලේන් 4 ක් තියෙනවාන සුපිරියි. 2 ක කටත් අවුලක් නැහැ

    road_jpg2.jpg



    Good idea machan
    only issue is do we have enough space in specially towns to do this?