වාහන තව අඩු වෙයිද?

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43
    වාහන දවසෙන් දවස අඩුවෙනවනේ බන්. මස දෙක තුනකට කලින් 55+ කියපුවා දැන් 45ට cash දෙන්නම් කියනවා කතා කරපුවාම. තව මාසයක් දෙකක් ඉන්න එක හොදද ? ඉස්සරහට තව ගණන් අඩු වෙයිද?

    ප.ලි: වාහන sale කාරයෝ, වාහන අඩුවෙනවට කැමති නැති කුහකයෝ reply කරේ නැතුවට කමක් නෑ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    සිරාවට අඩුවෙලාද බන්,බැලුවෙත් නෑ කාලෙකින්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,539
    22,218
    113
    Gotland
    සිමෙන්ති වලට කරපු දේ කරමු

    ගන්න එපා තව ඉවසනු
    වාහන තුන් ගුණයක් වැඩි කරලා අසීමිත ලාබ තියාගත්ත සේල් කාක්කන්ට සහ බයින් සෙලින් ඔස්තාරට කෙලවමු
    තෙල් මිල 3 ගුණයක් , පාර්ට්ස් , මෙන්ටෙනන්ස් හිතාගන්න බැරි විදිහට පට්ට ගණන් ගිහින් තියෙද්දිත් තුන් ගුණයක් වැඩි මිලක් ගෙවා එකත් බ්‍රෑන්ඩ් නිව් නැති ලංකාවේ පට්ට ගහල මීටර් කරකවල ecu රීසෙට් කරපු මරණ ගන්නවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ මචන්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    අඩු වේගෙන යද්දී sale කාරයෝ ගාන වැඩි කරලා ad 2 3ක් දානවා, ඊට පස්සෙ නිකන් එවුන් ඊට වඩා වැඩියෙන්එ දානවා ආපහු.
    Allion 2016 වගේ බලන්න. අඩු වෙලා ආය වැඩි කරලා දාලා තියන හැටි.

    Ikman එකේ ටිකක් search කරාම click වෙනවා. බලපන්...
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    වාහානෙ අනුව අඩු වෙයි..වාහන සෙට් එකක් තියෙනවා ඉක්මන්ට විකුනගන්න බැරි..ඒවා පහුගිය කාලේ අපු වාහන වැඩි වෙන සීන් එක පිටින් දාලා දුන්නා..ඒත් මිනිස්සුන්ට් තේරුනා වැඩි ගනන් දීලා වාහන ගන්න එක තේරුමක් නෑ කියලා..අර මාකට් නැති වාහන වැඩි ගානට දෙන්න හැදුව උන් දැන් ආයෙත් අඩු කරනවා..හැබැයි පුතේ ලංකාවේ මාකට් ඒවනම් බහි කියලා හිතන්න එපා..තාම වැඩි වෙන්න ගත්තා විතරයි..විශේශයෙන් විට්ස් / වැගන් ආර් / ඉන්දියන් ඇල්ටෝ වගේ ඒව සෙට් එක නම් ආයේ අඩු වෙයි කියලා හිතන්න බෑ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අඩු වේගෙන යද්දී sale කාරයෝ ගාන වැඩි කරලා ad 2 3ක් දානවා, ඊට පස්සෙ නිකන් එවුන් ඊට වඩා වැඩියෙන්එ දානවා ආපහු.
    Allion 2016 වගේ බලන්න. අඩු වෙලා ආය වැඩි කරලා දාලා තියන හැටි.

    Ikman එකේ ටිකක් search කරාම click වෙනවා. බලපන්...

    දැම්මට ගන්න ඒකෙක් නැති උනාම බහීවි අගේට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලීසීං ගෙවන්න වෙලාවට සහන දෙන්නෙ නෑ කීවා නේ මහ බැංකු අදිපති. FD දාන අය අසාදාරනයක් වෙනවා කියලා. වාහන මාකට් එක වැටුනා කියලා මහා බැංකුවට අවුලක් නෑ. ඒ උනාට බැංකු වලින් මිනිස්සු සල්ලි ඇද්දොත් එක බලපානවා මේ වෙලෙ. ලක්ශ 10කින්වත් බහින්න ඔන බන් ගනන්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    wahana kohomath dirapath wenawa, thawa economical ewa tamai minissu ganna balanne, idiriyata kochchara durakata thel higakama tiyeyda danne nehe, denata June walata LC open karala nehelu. monawa unath hadissiyak nam itin ganna wenawane
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,521
    113
    ගැණුම් කරුවන්ගේ අඩුවීම නිසා මිළ තරමක් පහළ යා හැක.
     
    • Like
    Reactions: Tharaka_x

    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    සිමෙන්ති වලට කරපු දේ කරමු
    :yes::yes::yes:

    සිරාවට අඩුවෙලාද බන්,බැලුවෙත් නෑ කාලෙකින්.
    ඔව් දැන් වාහන විකිනෙන් නෑ

    සිමෙන්ති වලට කරපු දේ කරමු

    ගන්න එපා තව ඉවසනු
    වාහන තුන් ගුණයක් වැඩි කරලා අසීමිත ලාබ තියාගත්ත සේල් කාක්කන්ට සහ බයින් සෙලින් ඔස්තාරට කෙලවමු
    තෙල් මිල 3 ගුණයක් , පාර්ට්ස් , මෙන්ටෙනන්ස් හිතාගන්න බැරි විදිහට පට්ට ගණන් ගිහින් තියෙද්දිත් තුන් ගුණයක් වැඩි මිලක් ගෙවා එකත් බ්‍රෑන්ඩ් නිව් නැති ලංකාවේ පට්ට ගහල මීටර් කරකවල ecu රීසෙට් කරපු මරණ ගන්නවා කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ මචන්
    :yes::yes::yes:

    අඩු වේගෙන යද්දී sale කාරයෝ ගාන වැඩි කරලා ad 2 3ක් දානවා, ඊට පස්සෙ නිකන් එවුන් ඊට වඩා වැඩියෙන්එ දානවා ආපහු.
    Allion 2016 වගේ බලන්න. අඩු වෙලා ආය වැඩි කරලා දාලා තියන හැටි.

    Ikman එකේ ටිකක් search කරාම click වෙනවා. බලපන්...
    කතාව ඇත්ත. මටත් ඕක meter උනා :lol:

    mata uba oya adu wela kiyana model eka kiynna pluwanda? :D :D
    ඔක්කොම model බැහැලා තියෙන්නේ

    ප.ලි: වාහන sale කාරයෝ, වාහන අඩුවෙනවට කැමති නැති කුහකයෝ reply කරේ නැතුවට කමක් නෑ. :lol::lol::lol:

    ;););)

    Hybrid nan wadi una , anik ewath aduwenna widiyak na wahana gennanakan
    උබ දන්න පක :lol:

    adu unath wedi unath me dawas wala wahanayak aran maintain karana eka padui wage :(
    :confused:

    gewal laga hardware karaya nahayen adanawa kauruth cement ganne na kiyla.
    kalin tiyagena hitiya ganan wadi wenakan. orders walata apu ewwa hinda denna ba kiyala. :lol:
    හොද වැඩේ කුහකයෝන්ට :lol::lol::lol:

    අඩුවෙනව අඩුවෙනව තව ඉන්න :giggle:
    :shocked::shocked::shocked:

    ලීසීං ගෙවන්න වෙලාවට සහන දෙන්නෙ නෑ කීවා නේ මහ බැංකු අදිපති. FD දාන අය අසාදාරනයක් වෙනවා කියලා. වාහන මාකට් එක වැටුනා කියලා මහා බැංකුවට අවුලක් නෑ. ඒ උනාට බැංකු වලින් මිනිස්සු සල්ලි ඇද්දොත් එක බලපානවා මේ වෙලෙ. ලක්ශ 10කින්වත් බහින්න ඔන බන් ගනන්
    දැනටත් බැහැලා තියෙන්නේ.

    ඒ video එක නැද්ද මචං බලන්ට

    ගැණුම් කරුවන්ගේ අඩුවීම නිසා මිළ තරමක් පහළ යා හැක.
    :yes:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :yes::yes::yes:

    ඔව් දැන් වාහන විකිනෙන් නෑ

    :yes::yes::yes:

    කතාව ඇත්ත. මටත් ඕක meter උනා :lol:

    ඔක්කොම model බැහැලා තියෙන්නේ

    ;););)

    උබ දන්න පක :lol:

    :confused:

    හොද වැඩේ කුහකයෝන්ට :lol::lol::lol:

    :shocked::shocked::shocked:

    දැනටත් බැහැලා තියෙන්නේ.

    ඒ video එක නැද්ද මචං බලන්ට

    :yes:

    ටීවී එකෙ යද්දි මම දැක්කෙ බන්
     
    • Love
    Reactions: singlelife