පර්මිට් වාහන

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මගෙනම් අදහස,ඉන්දියන් හුජ්ජ ගොඩවල් ගේනවට වඩා... පරණ ජපන් කබලක් ගනින් නම්බුයි... අනික බඩු ශුවර්.
…ඉන්දියාවේ වාහන ගුණාත්මක බවනම් පට්ටම අවුල්....
 

aruna47

Well-known member
  • ඉන්දියන් කතාව නම් සහතික ඇත්ත. මීට අවුරුදු 4කට කලින් අම්බානකට පට්ට ගහපු ජපන් වාහනයක් ගත්තා. (make 1995) අද වෙනකන් කිසිම ලෙඩක් නැහැ. ඔයිල් වතුර නොබැලුවත් අවුලක් නැති ගාණට ඇන්ජිම වැඩ කරනවා. මේ වාහනේ ගන්න කාලෙම මගේ යාලුවෙක් පාවිච්චි කරපු ඇල්ටෝ එකක් ගත්තා. (K Numbers) රෙපයාර් එන්න ගත්තා කෙලවරක් නැතිව, දැන් ඌ ලග තියෙන්නේ හද්ද පරණ බෙන්ස් එකක්. (32) ඒත් ඌ දෙයියනේ කියලා ඕන හත්දිග්බාගෙක ගමන් බිමන් යනවා. නම්බර් එකනම් හොදටම පරණයි, ඒත් ඉන්දියන් ලඩි වගේ ලෙඩ දෙන්නේ නැහැ.

    german වාහන ජපන් වාහන හොදයි. අනික් එක තමයි micro කාරයා දැන් විකුණන ඔක්කොම වාහන chinese. technology chinese ඒ මොකද benz engine එකක් ගන්න යන cost එකට වඩා ගොඩක් අඩුයි chinese එව්වා. දැන් අලුතෙන් micro කාරයා toyota KDH200 එක වගේ එකක් ගහනව. එවල engine chinese parts chinese. ගත්ත උන්ට බඩුම තමයි. ගාන අඩුයි ලාබෙ බලලා අරගෙන විකුනන්න ගියහම හදන්න ගියාම KDH200 එකට යන ගාන යනවා.

    අපේ උන් හරි මෝඩයි ඒ මොකද කියන්නේ බ්‍රෑන්ඩ් නිව් ලක්ෂ 39 තියෙද්දී අහනවා ඇයි ලක්ෂ 50 ගෙවන්නේ recon japan ඒ වට කියලා. උන් දන්නේ නැහැ ජපන් chinese වෙනස. කොච්චර කිව්වත් කියන්නේ බ්‍රෑන්ඩ් නිව් warranty එක්ක නිසා අවුලක් නැහැ ලු. එත් warranty එක දෙන්නේ 50,000ක් නැත්නම් අවුරුදු 2ක්. ඉතුරු 450,000 හුලන් තමයි.
    :lol:
     

    aruna47

    Well-known member
  • මම කට්ටා;15179847 said:
    නෑනේ නෑනේ
    ඩියුටි නෑ කියන්නේ ටැක්ස් නෑ කියන එක නේද?
    ඉතින් පර්මිට් එක දෙන එක නවත්තලා පොදුවේ සියලු වාහල වල ඩියුටි අඩු කලොත් රජයට එන ලොකු ඉන්කම් එකක් අඩු වෙනවා නේද?
    ඉතින් ඊට මීට වඩා හොඳයි පර්මිට් එක ඩොකාලට දීලා අනිත් අයට ඒ කියන්නේ අපි වගේ මිනිස්සුන්ට ගහන ඩියුටියක් ගහගෙන යන එක .. මම වැරදිද?

    උබ හිතනවද ආණ්ඩුව පෙර්මිට් වලින් ලාබෙ ලබන්නේ නැහැ කියලා. වක්‍රව උන්ට සල්ලි හම්බ වෙනවා. බිස්නස් කරන උන් සල්ලි හන්ගන් හිටියේ. ආණ්ඩුවට තිබ්බ එකම තුරුම්පුව පෙර්මිට්. ඉතින් එකට මොකද කරේ දුන්නා ඔක්කොටම පෙර්මිට්. අපේ උන් බස බස ගාලා සල්ලි එලියට ගත්තා. ඒ වගේම බස බස ගාලා ආණ්ඩුවට. ආණ්ඩුවේ ආදායම හම්බ වෙනවා. බලපන් වාහනයක් register chargers කියාද කියලා. හැම තැනින්ම ආණ්ඩුවට වාසි. :lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තව දෙයක් උබ සිංහලයෙක් නම් කවදාවත් ඉන්දියන්කාරයන්ගේ වාහන ගන්න එපා. කොච්චර අඩුවට තිබ්බත්. ඉන්දියාව කියන්නේ ගු ගොඩක්. ලංකාව කියන්නේ සුන්දර රටක්. ඉන්දියා වේ තියන මල ජාරාව ලංකාවට ගන්න එපා. ඉන්දියාවෙන් ආපු පිළිලයක් තමයි ත්‍රිවිල් කියන්නේ, ඉන්දියන් බස්.. රටට ආදරයක් තියෙනවා නම් රුපියලක් වත් ඉන්දියාවට දෙන්න එපා. මොකද උන් අපේ සල්ලි අරන් තමයි අපිටම ගහන්නේ
     
    • Like
    Reactions: aruna47
    Jun 14, 2012
    420
    47
    0
    තේරුනේ නැහැ? පෙර්මිට් කොහොමත් නවත්තනවා.. micro සින් එක මොකක්ද :confused::confused:

    ඒ කිව්වේ මචං permit එකට japan වාහන ගෙන්න එක නවත්තන්න යනවා කියලා කතාවක් තියනවා..
    ඊට පස්සේ permit එකට ගන්න පුළුවන් MICRO ඒවා විතරයි වගේ සීන් එකක්..
    මොකද MICRO එකේ දැනට වැඩිම shares තියෙන්නේ ගෝඨාභයට නේ...
    (මේ seen එක මට කිව්වේ ලොරෙන්ස් ලොක්කා ගේ නෑදෑයෙක්.. )
     
    Jun 14, 2012
    420
    47
    0
    මම කට්ටා;15178879 said:
    රජයේ ඉන්න තරම් ඔක්කොම ලොක්කන්ගේ ගෙන්න ගන්න ඕන වාහන ටික දැන් ගෙන්නගෙන ඉවර ඇති.. දැන් ඕන පුකක් ඉතිරි උන් ටික මයික්‍රෝ ගනින් කියලා පර්මිට් එකට කෙලීද දන්නෑ..
    :yes::yes:
     

    aruna47

    Well-known member
  • පොඩ්ඩා1;15180171 said:
    ඒ කිව්වේ මචං permit එකට japan වාහන ගෙන්න එක නවත්තන්න යනවා කියලා කතාවක් තියනවා..
    ඊට පස්සේ permit එකට ගන්න පුළුවන් MICRO ඒවා විතරයි වගේ සීන් එකක්..
    මොකද MICRO එකේ දැනට වැඩිම shares තියෙන්නේ ගෝඨාභයට නේ...
    (මේ seen එක මට කිව්වේ ලොරෙන්ස් ලොක්කා ගේ නෑදෑයෙක්.. )

    ලංකාවේ මාර්කට් එක ජපන් වාහන. සෙල් කාරයෝ ගෝඨාට පු- අරි එහෙම කරොත්. ලංකාවේ එහෙම කරන්න බැහැ බන්. micro ලංකාවේ හදන වාහනයක් නෙම. chinese එකක්. මුලින් කොරියන් ජාරව ගෙනාවා දැන් chinese. කාලෙන් කාලෙට එක එක රට වලට පු- දෙනවා micro කාරයා.. මොකේ shares තිබ්බත් වැඩක් නැහැ මොකද ලංකාවේ මාර්කට් එක වෙනස් කරන්න බැහැ ජපන් යුරෝප් වාහන වලට තියන. එහෙම කරොත් ලංකාවේ දැන් තියන වාහන මාර විදිහට මාර්කට් වෙයි. micro කව්රුත් ගන්නේ නැහැ ඉස්සර 2008 තිබ්බ උනන්දුව දැන් නැහැ බන්.

    අනික ගෝඨාබය කියන්නේ මොකෙක්ද බන්. ඇයි මිනිහ ලංකාවේ මිනිස්සුන්ගේ චන්දෙන් ආපු එකෙක් ද.. උට ගිය රට එහෙනම්. ලංකාවේ top 10 සෙල් කාරයෝ තමයි මාන්නප්පෙරුම, ඉන්ද්‍රා , සෙවන ,දම්මික , තව ඉන්නවා. උන් එක්ක ඔය සෙල්ලන් බැහැ. සෙවන කියන්නේ මම හොදට දන්නා කෙනක්. මහින්ද රජ කරවන අන්තිම කාලේ වෙයි එහෙනම්.

    ඔය ලංකාවේ තියන පොඩි පොඩි සෙල් වල කොටස් ඔය ඔක්කොටම තියනවා. උන්ගේ මහා සෙල් වල විකුනන්න බැරි එව්වා. පොඩි පොඩි සෙල් වල අපි නොදැන ගන්නවා. වක්‍රව උන්ගේ වාහන තමයි අපි ගන්නේ
    :yes::yes:
     

    aruna47

    Well-known member
  • තව දෙයක් උබ සිංහලයෙක් නම් කවදාවත් ඉන්දියන්කාරයන්ගේ වාහන ගන්න එපා. කොච්චර අඩුවට තිබ්බත්. ඉන්දියාව කියන්නේ ගු ගොඩක්. ලංකාව කියන්නේ සුන්දර රටක්. ඉන්දියා වේ තියන මල ජාරාව ලංකාවට ගන්න එපා. ඉන්දියාවෙන් ආපු පිළිලයක් තමයි ත්‍රිවිල් කියන්නේ, ඉන්දියන් බස්.. රටට ආදරයක් තියෙනවා නම් රුපියලක් වත් ඉන්දියාවට දෙන්න එපා. මොකද උන් අපේ සල්ලි අරන් තමයි අපිටම ගහන්නේ

    :cool:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ජපාන වාහන ගණන් උනත්, යුරෝප් වාහන ගණන් උනත්. ලක්ෂ 5+ දුවන්න පුළුවන්. ඉන්දියන් ජාරාව එහෙම බැහැ. මහන්සියෙන් හම්බ කරලා ලක්ෂ 20ක් ඉන්දියන් පkයන්ට දෙනවට වඩා හොදයි නම්බු පිට බස් එකේ යනවා :yes::yes:

    True Story :D
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    තේරුනේ නැහැ? පෙර්මිට් කොහොමත් නවත්තනවා.. micro සින් එක මොකක්ද :confused::confused:

    මචං මින් පස්සේ පර්මිට් වලට micro විතරයිද කොහෙද ගන්න පුලුවන්. ඩොකාලා ඇතුලු වරිගේ කෑ ගහන්න ගන්නවා වරප්‍රසාද කපනවා කියලා. මින් පස්සේ ජපන් බඩු ගේන්න බැරිවෙයි පර්මිට් වලට
     

    aruna47

    Well-known member
  • මචං මින් පස්සේ පර්මිට් වලට micro විතරයිද කොහෙද ගන්න පුලුවන්. ඩොකාලා ඇතුලු වරිගේ කෑ ගහන්න ගන්නවා වරප්‍රසාද කපනවා කියලා. මින් පස්සේ ජපන් බඩු ගේන්න බැරිවෙයි පර්මිට් වලට

    permit එකට ජපන් වාහන ගෙන්නනේ නැති තරමට හොදයි මොකද නැත්නම් ලංකාවේ වාහන් මාර්කට් එක crash වෙනවා. micro ඕන මගුලක් ගෙන්නපුදෙන් permit වලට. එක ගෙන්නුවා කියලා ලංකාවේ වාහන මර්කෙට් එක වැටෙන්නේ නැහැ. ජපන් වාහන යුරෝප වාහන ගෙන්නුවොත් තමයි මර්කෙට් එකට කෙල වෙන්නේ. මොකද duty ගෙවලා ගෙන්නපු එව්වා ඊට පස්සේ කුණු කොල්ලෙට යන්නේ :yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83


    ඔය ලංකාවේ තියන පොඩි පොඩි සෙල් වල කොටස් ඔය ඔක්කොටම තියනවා. උන්ගේ මහා සෙල් වල විකුනන්න බැරි එව්වා. පොඩි පොඩි සෙල් වල අපි නොදැන ගන්නවා. වක්‍රව උන්ගේ වාහන තමයි අපි ගන්නේ
    :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    තැන්ක්යු ලොක්කා දුන්න නිව්ස් එකට...

    ඉංදියාව ගැන කිව්ව කතාව සහතික ඇත්ත !!! ඉන්දියන් වාහන ගේනව කියන්නේ වද ගැනියෙක් ගෙනල්ලා පවුලක් හදන්න ගන්නවා වගේ වැඩක්..මෙලෝ රහක් නැති ඇල්ටො වලට එහෙම ලංකාවේ තියෙන්නෙ බොරු මාර්කට් එකක්.. ඉංදියාවේ වත් ඇල්ටො එකට ලංකාවේ තරම් market එකක් නැහැ .ඉංදියාවේ වහාන වල build quality අන්තිම චොර.. මහන්සියෙන් හම්බ කරලා කුනු ගොඩවල් ගන්නවට වඩා ඇත්තටම හොදයි ඒ සල්ලි පොතේ දාන එක...
    minissu indian wahana walata yanne asawata neme price ekai petrol weda karana nisai
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    අනේ මන්ද බන් මටනමි මේ වෙනදේවල් පිස්සු වගේ මගේ කැබ් එක විකුණන්න හැදුවේ toyota hilux ජපන් එකක් මට කාර්එකක් ගන්න අනේ මන්දා මට කියපන් මොකද්ද කරන්න ඕන කියලා. එකෙක් honda fit hybrid GP1 එකකට මාරැකරන්න අහනවා කැබ් එක toyota hilux LN 165 full option ekak H number වටිනවද ?