වාහන තව අඩු වෙයිද?

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    වාහන දවසෙන් දවස අඩුවෙනවනේ බන්. මස දෙක තුනකට කලින් 55+ කියපුවා දැන් 45ට cash දෙන්නම් කියනවා කතා කරපුවාම. තව මාසයක් දෙකක් ඉන්න එක හොදද ? ඉස්සරහට තව ගණන් අඩු වෙයිද?

    ප.ලි: වාහන sale කාරයෝ, වාහන අඩුවෙනවට කැමති නැති කුහකයෝ reply කරේ නැතුවට කමක් නෑ.
    Ubata ona ona widiyata waahana mila afu wenne na gon bijjooo 🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: chinthi123

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Civic FD1/4 ehema poddak denna amaru seen ekak tiyenawa. fuel case hinda. wagon R, alto wage ewanam poddak me welawe ganan ussala tiyenne, ewath hodata fuel weda karana hinda.

    kohoma unath dan minissunta lease danawa kiyanne ithin kohewath nethi prashnayak oluwe dagannawa kiyana eka. me rate ekka
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Civic FD1/4 ehema poddak denna amaru seen ekak tiyenawa. fuel case hinda. wagon R, alto wage ewanam poddak me welawe ganan ussala tiyenne, ewath hodata fuel weda karana hinda.

    kohoma unath dan minissunta lease danawa kiyanne ithin kohewath nethi prashnayak oluwe dagannawa kiyana eka. me rate ekka


    මම උදේ දැක්කා එකෙක් fd1s එකක් පෙට්‍රල් 14-16 කරනවා කියලා ඇඩ් එකක් දාල මම 8-10ක් යන්නෙ කීවා කියලා හොන්ඩා සිවික් ෆෑන්ලා ඔක්කොම මට බැනලා ගෲප් එකෙන්ම පන්නලා දැම්මා.
     

    chamira85

    Active member
  • Sep 28, 2007
    253
    187
    43
    Economical vehicles will remain at the same price ( little price drop).
    Cars like the 2000 CC price will drop a lot!
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    loku aduweemak balaporottu wenna be . kohomat dollor ekt wedi welane thiyenne . 65 ta giyapu ewa 55 wage wenna puluwan ita wada aduwena ekk ne
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔක්කොම model බැහැලා තියෙන්නේ

    hari dn mn ex ekak widiyata honda fit gp5 eka gnnam. mn oka me awurudde multa dunne 63kata.
    dn eke gnan adu wela nane :D

    ganan bahinna one set ekak thiynwa.2015 , 16 walata wada parana ewa bahinna one.
    anik latest ewath 2M wath bahinna one.

    eth ehema wela na bn.

    oya godak denne migrate wena un.
    or lease gewa gnna bari un. hadissiyata denne.mata awa chr ekak ehema aduwata.set nathi hinda gtte na.
    bt ganna hoyaddi market eke wahane wadi ambanta.

    ubata wahanayak nadda? thiyenwa nm mkakda kiyapnko.
    uba oka aduwata deela ahawal ekak gnnada ? :lol:


    wahana market eka wenas wenne hadissiyata wikunana ewa nisa saha wahana wikuna gnna baruwa sale karayo kora unama :lol:

    mn klnuth kiwwa wage latest wahana set eka gennapu dollar eka ekka baluwama dn oo eka dunnoth oota nkn padui.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විශේශයෙන් විට්ස් / වැගන් ආර් / ඉන්දියන් ඇල්ටෝ nano වගේ ඒව සෙට් එක නම් ආයේ අඩු වෙයි කියලා හිතන්න බෑ
     

    zaliya

    Junior member
  • Apr 25, 2009
    35
    20
    8
    ඔව් අඩුවෙනවා, ලීසිං ලෝං යන්නේ නෑ, මේ දවස් වල ලබන මාසේ අග වෙනකම් ඉන්න.
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    මම උදේ දැක්කා එකෙක් fd1s එකක් පෙට්‍රල් 14-16 කරනවා කියලා ඇඩ් එකක් දාල මම 8-10ක් යන්නෙ කීවා කියලා හොන්ඩා සිවික් ෆෑන්ලා ඔක්කොම මට බැනලා ගෲප් එකෙන්ම පන්නලා දැම්මා.
    long distance wenna athi bn
     
    • Like
    Reactions: tharuka1989