වාහන තිබහක් නම්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බුවාලන්තයේ රථවාහන අත්පොත සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව ඉහත සඳහන් දෑ නිවැරදිය.
    බුවාලන්තයෙන් පිටව පරදේශයකට, විශේෂයන් සුද්දන් බහුල දේශයන්හීදී ඉහත සඳහන් දෑ හි යම් යම් කොටස් වෙනස් වේ.

    බුවාලන්තය ගැන කතා කිරීමට යාමේදී මාගේ ඉවසීමේ සීමාවේ අගය 0 දක්වා සංක්‍රමණය කරන බැවින් වෙනත් යමක් නොකියමි.

    හා හා කට කට.... මේක එකදාස් නමසිය අසූ ගනන් වල ඩොල්ෆින් ප්‍රාඩෝ වල ගනන් වලට විකිනෙන බුවා ලන්තය...
    :no::no:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පට්ට බන් :cool: Japanese නම් water වගේ නෙමෙයි නෙහ් ලංකාවේ නම් whiskey වගේ නෙහ් පරණ වෙන්න පරණ වෙන්න ගණන් වැඩි වෙනවා :D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19017378 said:
    මැත්ස් කරපු එවුන්ගෙන් කීයෙන් කීයක අකුරු ලස්සනට තියෙනවා දැකල තියෙනවද?:P

    මාත් maths කලේ. මගේ මේ ලියන අකුරු ලස්සන නැද්ද? :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුගෙ අකුරු වලටයි අනිත් ඩ්‍රොවිං වලටයි සේරටම වඩා ලස්සන අර කාන්තාරේ මැද්දේ ඉන්න ඔටුවංගෙ කෑල්ල නේද ?
    කෙලිංම මුස්ලිම්කරණය වෙලා :lol: