වාහන තිබෙන, රට ගමන් යන සැමට බදු☺️☺️☺️

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    වාහන තිබෙන, රට ගමන් යන සැමට බදු☺️☺️☺️

    වාහනයක් තිබෙන, විදේශ ගත වන සැමට ආදායම් බදු - වාහන හිමියන්ගෙන් බදු අයවෙන්නේ මෙහෙමයි!

    ආදායම් බදු ප්‍රතිපත්තිය පුලුල් කිරීමේ කටයුතු පසුගිය දිනවල රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක වූවා.මෙම ක්‍රියා පිලිවෙත ඉදිරියට ගෙන යමින් වාහනයක් නඩත්තු කරන සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙකු ලෙසින් සැලකිය හැකි බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක පවසනවා.  ඊයේ (05) පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.මේ අතර දේශීය ආදායම් කොමසාරිස්වරයා ආදායම් බදු අය කර ගත යුතු තවත් පිරිසක් පිළිබදව අදහස් දක්වා සිටියේ. එහිදි කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ලංකාවේ බොහෝ පිරිසක් නිවාඩු සඳහා විදේශ ගත වන බවත්, ඔවුන් ද බදු ගෙවිය යුතු ආදායමක් තිබෙන පුද්ගලයින් ලෙසින් සලකන බවත්ය.දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර සිටියේ ඔවුන් සියලු දෙනා වහාම පැමිණ බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු බවයි.
     
    • Haha
    Reactions: amilapradeep100

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    මම නම් හිතන්නේ මේ ආණ්ඩුව බදු අඩු කරපු එක මෝඩ කමක් . UNP එවුන් කරා වගේ බදු වැඩි කරලා ඒවගෙන් ණය ගේවැවා නම් හැමෝටම අමාරුව තේරෙනවා .
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    මම නම් හිතන්නේ මේ ආණ්ඩුව බදු අඩු කරපු එක මෝඩ කමක් . UNP එවුන් කරා වගේ බදු වැඩි කරලා ඒවගෙන් ණය ගේවැවා නම් හැමෝටම අමාරුව තේරෙනවා .

    83460748_2699937933613077_3706829543774112192_n.jpg
     
    • Haha
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    මම නම් හිතන්නේ මේ ආණ්ඩුව බදු අඩු කරපු එක මෝඩ කමක් . UNP එවුන් කරා වගේ බදු වැඩි කරලා ඒවගෙන් ණය ගේවැවා නම් හැමෝටම අමාරුව තේරෙනවා .
    කාගෙද පොන්නයෝ බදු අඩු කරේ. හාල් ඇටේට සීනි ඇටේට පෙට්‍රල් ටිකට බස් ටිකට් එකට පරිප්පු ඇටේට කෙලලා පච කියවන්නේ නැතිව පලයන් මොඩ ගූ වහලෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    කාගෙද පොන්නයෝ බදු අඩු කරේ. හාල් ඇටේට සීනි ඇටේට පෙට්‍රල් ටිකට බස් ටිකට් එකට පරිප්පු ඇටේට කෙලලා පච කියවන්නේ නැතිව පලයන් මොඩ ගූ වහලෝ
    පලයන් නිකන් පුක දෙන්නේ නැතුව ටෙලි ෆෝන් , ඉන්ටර්නෙට් , විදුලි බිල . සීනි අඩු කරන කොට තෝ මක බෑවිලා ද හිටියේ . වෙන කිසිම අත්‍යවශ්‍ය බඩුවකට මේ ආණ්ඩුවෙන් බදු ගහලා නැහැ . මංගල පොන්නයා හිටියානම් තොපිට පුකෙන් රේවෙන්න බදු ගහන්නේ මේ වෙලාවේ 🤩🤩🤩