වාහන නවතා තැබ්ම

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    වාහන නවතා තැබ්ම

    මචන්ලා, වාහනයක් මාස 5කට වඩා නවත්තලා තිබ්බහම එන ප්‍රශ්න මොනවාද ??????

    Brake Binding වගේ ඒවා
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    HYBRID නම් 12 V DISCONNECT කරලා තියන්න
    ඔයිල් වල කාලය දින 90 වයි . නැවත USE කරන විට ඔයිල් මාරුකරන්න.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    HYBRID නම් 12 V DISCONNECT කරලා තියන්න
    ඔයිල් වල කාලය දින 90 වයි . නැවත USE කරන විට ඔයිල් මාරුකරන්න.

    Hybrid ekak nemei macho :D. BTW thanx for info