Tyre dirum
Engine oil ehemath.
Oka ara wahana thread eke dapan
mama nawatthala thibba Vios ekak, battery eka witharai upset une wena nam mukuth une ne.

HYBRID නම් 12 V DISCONNECT කරලා තියන්න
ඔයිල් වල කාලය දින 90 වයි . නැවත USE කරන විට ඔයිල් මාරුකරන්න.
. BTW thanx for info