වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු - 02 (MAN)
මේ කියන්න යන්නේ M A N කියන්නේ මොකද්ද කියල
M A N සමාගම තමයි ලොව මුල්ම ඩිසල් එන්ජිම හැදුවේ. රුඩොල්ෆ් ඩිසල්[ Rudolf Diesel, 1858-1913] මහතාගේ ප්රධානත්වයෙන්.
1793 දී තමයි එතුමා මේ සොයාගැනීම කරේ. හැබැයි ඒ එන්ජිම වැඩිවෙලා දුවල නැ.පනගන්වපු ගමන් ටිකෙන්ටික වේගය වැඩිවෙලා එන්ජිමට වේගය දරාගන්න බැරිව කැඩිලා තියෙනවා.පස්සේ එතුමා පර්යේෂණ කරලා තවදුරටත් 1897 සාර්ථක එන්ජිමක් නිපදවල තියෙනවා.එදා තමයි ගවනර් කියල දෙයක් ඩ්සල් එන්ජින්වලට බාවිතා කරල තියෙන්නේ වේගය පාලනයට.
මේ ඉන්නේ රුඩොල්ෆ් ඩිසල් මහත්තයා
මේ තියෙන්නේ රුඩොල්ෆ් මහත්තයාගේ එන්ජිම
M-කියන්නේ -Maschinenfabrik
A-කියන්නේ - Augsburg
N-කියන්නේ -Nürnberg
maschinenfabrik augsburg-nurberg - මේ වචන 3 ජර්මානු භාෂාවට අයත් වන අතර
එහි ENGLISH අර්ථය නම් -
Maschinenfabrik-mechanical engineering company
Augsburg-ජර්මානු රටේ නගරයක නමකි
Nürnberg-මෙයද ජර්මානු රටේ නගරයක නමකි
මෙම M A N සමාගම 1758 දී ආරම්බ වී ඇති අතර German ජර්මනියේ Munich නගරයේ මුලස්ථානය පිහිටා ඇත.1758 දී මෙම ආයතනය යකඩ නිෂ්පාදනය සහ යකඩ නිපැයුම් කර ඇති අතර පසුව පළමුවන rotary printing press එකද නිපදවා ඇති අතර 1857 Munich නගරයේ පළමුවන දැවැන්ත යකඩ පාලම නිපදවී මත් මෙම සමාගමෙන් සිදු විය.
Rotary printing press
1908 වසරේ සිට maschinenfabrik augsburg-nurberg කෙටි කර M A N ලෙස බාවිතය අරබන ලදී. Augsburg සහ Nürnberg නගර වල නම් යොදාගැනීමට හේතුවනම් මුල් කාලයේ දී මෙම නගර දෙකෙහිම නිෂ්පාදන කටුතු සිදූවූ බැවිනි .ඒ කියන්නේ ශාඛා දෙකක් තිබුන කියන එක.
මුල් කාලයේ M A N යන අකුරු තුන පමණක් බාවිතා වූ අතර පසු කාලීනව සිංහයාගේ සලකුනද බාවිතයට පැමිණ ඇත.
M A N සමාගම දැනට ලොව විෂාලතම සමාගමක් වන අතර එම සමාගම බරවාහන යුදාහමුදා වාහන සහ විවිද ප්රමාණයේ ඩිසල් එන්ජින් නිපදවා ලොව පුරා බෙදාහරි අ ඒ අතර නැව් සහ කොච්ච් විදුලිජනක සදහාවන එන්ජින් නිපදවයි.මෙමෙ සමාගම ඩිසල් එන්ජින් පමණක් නිපද වීමද විශේෂ දෙයකි .ඒ කියන්නේ පෙට්ට්රල් එන්ජින් හදන්නැ කියන එක.
M A N සමාගම නිපදවන BUS රථ
8000HP බලයකින් යුත් නැවු එන්ජිමක්
මේ හමුදා වාහන
මෙත් නැවු එන්ජින්
කොහමද එන්ජිම තට්ටු දෙකේ ගෙයක් වගේනේද මේකත් නැවක තමා
වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු -03
උපුටා ගැනීම
mechanicsinhala

Last edited: