ර්ඒ බන් මට වාහන drive කරන්න ලැජ්ජයි බන් මට හිතෙනවා වටේ ඉන්න එවුන් හිනා වෙනවා කියලා බයික් එකක්වත් තාම හරියට පැදලා නෑ, පදින්න වුවමනාව තියෙනවා ඒත් හිතෙනවා මිනිස්සු ඔක්කොම මම දිහා බලන් ඉන්නවා කියලා
machan,
karuwala wetunaama byke eka purudu weyan.....
wahane huru nethi unaama thamai oya case eka wenne.(minissu balagena iddi wadiwelaa gaman karana eka nikan lajjai wagene hithenne)
reta padhapan ,tikak huru unaama a sithuwilla enne ne.
uba tika tika byke ekata familier weddi , ehema hithena eka aduwela ubage awadanawa yanne ...ROAD RULES,SAFTY RIDING,SPEED CONTROLLING wage dewal walata.
matath oya case eka issara thibba.
Reta padapan 6.30 walin passe.
gud luckkkkkk