වාහන මිලට ගෙන තමන්ගේ නමට ලියාපදිංචි නොකර භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි.
ඒ අනුව වාහනයක් මිලදීගෙන දින 14 ක් එකත් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවත් ඉන් අනතුරුව සෑම දිනයක් සඳහාම රුපියල් සියයක දඩ මුදලක් අය කරන බවත් හෙතෙම පැවසීය.
Source: https://lankacnews.com/වාහන-පවරා-නොගෙන-භාවිතා-කර/
