අවුරුදු දෙකකට විතර කලින් කාර් එකේ number plate එක වැටුනා. මන් ඊට පස්සේ number plate හදන තැනකින් එකක් හදාගත්තා. කොහොම හරි ඔරිජිනල් එක ගත්තේ නැ.
දැන් වාහනේ විකුනන්න යද්දි මේක කේස් එකක් වෙයිද ?
දැන් වාහනේ විකුනන්න යද්දි මේක කේස් එකක් වෙයිද ?