වාහන ප්‍රස්නයක්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    වාහන ප්‍රස්නයක්

    ලමායි මේ දන්නේ නැති නිසයි අහන්නේ, අපේ අයියා ගාව පිකනටෝ එකක් තියෙනවා, ඒකේ බන්ස් හයි වේ එකෙ එකසිය විස්ස පන්නලා යද්දී නිකන් ස්ටීරියන් වීල් එක ලූස් වගේනේ බන් ඒට මේට නිකන්ම හැරෙනවා වගේ. බයයි බන් පදින්න....:no: ඇයි බන් ඒ අනිත් වාහන වලත් ඒමද ? නැත්නම් හැටිද ?
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ස්ටීරියන් වීල් එක වයිබ්‍රේට් වෙනව වගේනම්, වීල් එලයිමන්ට් + වීල් බැලන්සින් කලාම ගොඩක් වෙලාවට හරියනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ow bn eth yawenawa niknma

    eka thamai ithin 100 ta giya nam ohoma awulak nane :D

    PS (Edit:power steering) thiyena vehicles wala samanyayen speed sensing system ekak enne speed eka wadi wenakota PS assistance adu karanawa steering eke loose feeling eka nathiwenna. Picanto eke speed sensing EPS enne nadda danne na.
     
    Last edited:

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ස්ටීරියන් වීල් එක වයිබ්‍රේට් වෙනව වගේනම්, වීල් එලයිමන්ට් + වීල් බැලන්සින් කලාම ගොඩක් වෙලාවට හරියනව.

    na na bro, wheel eka nikn loose wage agillenuth kapenawa wage.100ta wage yaddi hodata thiyenawa ehema loose ekak na
     
    emada bro