වාහන ප්රස්නයක්
ලමායි මේ දන්නේ නැති නිසයි අහන්නේ, අපේ අයියා ගාව පිකනටෝ එකක් තියෙනවා, ඒකේ බන්ස් හයි වේ එකෙ එකසිය විස්ස පන්නලා යද්දී නිකන් ස්ටීරියන් වීල් එක ලූස් වගේනේ බන් ඒට මේට නිකන්ම හැරෙනවා වගේ. බයයි බන් පදින්න....
ඇයි බන් ඒ අනිත් වාහන වලත් ඒමද ? නැත්නම් හැටිද ?

Last edited: