වාහන පිස්සන්ට

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කවුද ඉන්නේ Top Gear Fansලා
    වාහන පිස්සො හැමෝම බලලා ඇති මේ ටීවි සීරීස් එක.
    පට්ටයි නේද ?
    TopGear2_3360530b.jpg



    ඒකේ අළුත්ම Version එකක් ඇවිත් දන්නවද කස්ටිය
    TheGrandTourLargeSecondSeason.jpg



    Amazon එකෙන් කරන්නේ
    මාරම කොලිටි වීඩියෝ
    සුපිරියට පෙන්නනවා කාර් ජීප් ගැන Reviews
    වාහන වල හොද නරක හැමදේම කියලා දෙනවා මරුවට
    මුන් එකිනෙකාට දාන කොමඩිත් පට්ටයි :rofl::P:cool:
    කිසිම කම්මැලිකමක් නෑ බලන්න මට නම්

    බාගෙන බලන්න ලින්ක් නම් උඹලම හොයාගනිල්ලා
    :lol::lol::lol: නැත්නම් ඇමසෝන් එකට ගෙවලා ගනිල්ලා. $$$

    වාහන පිස්සන්ට විතරක් නෙමේ.
    හැමදාම Film, TV Series බල බල ඉන්න අයටත් වෙනසකටත් එක්ක බලන්න මරු.

    සමහරවිට ජීවිතේට පදින්න ලැබෙන එකක් නැති පට්ට වාහන ගැන එහෙමවත් බලාගමු ෆ්‍රෙන්ඩ්ස්.
    අපි අහල වත් නැති ‍[FONT=&quot]ලෝකෙ පුරාම තියන එක එක බ්‍රෑන්ඩ් වල පට්ටම වන්ඩි ටිකක් පෙන්නවා මේකේ[/FONT] [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot](Hybrid, Gas, Electric, Vintage, Concept Cars)[/FONT]

    Season 02ක් ඇවිත් තියනවා දැනට
    https://en.wikipedia.org/wiki/The_Grand_Tour
    jeremy-clarkson-no-aia.jpg



    the-grand-tour-season-2-episode-2.jpg



    the_grand_tour_amazon_laferrari_1479795071076.jpg



    395412.jpg



    the-grand-tour-season-2-episode-2-new.jpg



    Tesla-Model-X-the-grand-tour-2.jpg



    The-Grand-Tour-Bugatti-Veyron-vs-Porsche-918-Spyder-762869.jpg



    [FONT=&quot]බැලුවට පාඩු නෑ[/FONT]
    [FONT=&quot]සිරාම ගති :yes::yes::yes:[/FONT]