කවුද ඉන්නේ Top Gear Fansලා
වාහන පිස්සො හැමෝම බලලා ඇති මේ ටීවි සීරීස් එක.
පට්ටයි නේද ?
ඒකේ අළුත්ම Version එකක් ඇවිත් දන්නවද කස්ටිය
Amazon එකෙන් කරන්නේ
මාරම කොලිටි වීඩියෝ
සුපිරියට පෙන්නනවා කාර් ජීප් ගැන Reviews
වාහන වල හොද නරක හැමදේම කියලා දෙනවා මරුවට
මුන් එකිනෙකාට දාන කොමඩිත් පට්ටයි

කිසිම කම්මැලිකමක් නෑ බලන්න මට නම්
බාගෙන බලන්න ලින්ක් නම් උඹලම හොයාගනිල්ලා

නැත්නම් ඇමසෝන් එකට ගෙවලා ගනිල්ලා. $$$
වාහන පිස්සන්ට විතරක් නෙමේ.
හැමදාම Film, TV Series බල බල ඉන්න අයටත් වෙනසකටත් එක්ක බලන්න මරු.
වාහන පිස්සො හැමෝම බලලා ඇති මේ ටීවි සීරීස් එක.
පට්ටයි නේද ?
ඒකේ අළුත්ම Version එකක් ඇවිත් දන්නවද කස්ටිය
Amazon එකෙන් කරන්නේ
මාරම කොලිටි වීඩියෝ
සුපිරියට පෙන්නනවා කාර් ජීප් ගැන Reviews
වාහන වල හොද නරක හැමදේම කියලා දෙනවා මරුවට
මුන් එකිනෙකාට දාන කොමඩිත් පට්ටයි

කිසිම කම්මැලිකමක් නෑ බලන්න මට නම්
බාගෙන බලන්න ලින්ක් නම් උඹලම හොයාගනිල්ලා

නැත්නම් ඇමසෝන් එකට ගෙවලා ගනිල්ලා. $$$වාහන පිස්සන්ට විතරක් නෙමේ.
හැමදාම Film, TV Series බල බල ඉන්න අයටත් වෙනසකටත් එක්ක බලන්න මරු.
සමහරවිට ජීවිතේට පදින්න ලැබෙන එකක් නැති පට්ට වාහන ගැන එහෙමවත් බලාගමු ෆ්රෙන්ඩ්ස්.
අපි අහල වත් නැති [FONT="]ලෝකෙ පුරාම තියන එක එක බ්රෑන්ඩ් වල පට්ටම වන්ඩි ටිකක් පෙන්නවා මේකේ[/FONT] [FONT="]
[/FONT]
[FONT="](Hybrid, Gas, Electric, Vintage, Concept Cars)[/FONT]
අපි අහල වත් නැති [FONT="]ලෝකෙ පුරාම තියන එක එක බ්රෑන්ඩ් වල පට්ටම වන්ඩි ටිකක් පෙන්නවා මේකේ[/FONT] [FONT="]
[/FONT]
[FONT="](Hybrid, Gas, Electric, Vintage, Concept Cars)[/FONT]
Season 02ක් ඇවිත් තියනවා දැනට
https://en.wikipedia.org/wiki/The_Grand_Tour
[FONT="]බැලුවට පාඩු නෑ[/FONT]
[FONT="]සිරාම ගති

[/FONT]

top gear ehemath patta 