වාහන පිළිබද වැඩ්ඩෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    awurudu 5 k pannama kambi kadenawa.penne na.highway ekakadi wage tyre eka giyot kelawenawa. ferentino hari daganin
    ටයර් ගියොත් කිව්වේ පිපිරුවොත් ද

    කට්ට කියන්නේ රෝද වල තියන කානු වගේ ඒවාට නේද?
    නෑත්තම් අලුත් ඒවගේ තියෙන කටු වලටද?
    ------ Post added on Oct 7, 2022 at 3:14 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    හයිවේ 120ට වගේ යන්නේ.
    එහෙනම් පරිස්සමට යන්න වෙයි නේ.
    කම්බි කැඩිලද කියල බලා ගන්න විදියක් නෑනේ
    මොංගල් ද ඩාලින්.... එහෙනම් ඔය ටයර් ටික මාරු කරපන් වහාම
    60-70 වත් යනවා නම් කමක් නෑ කිවේ, පරිස්සමට යන කෙනෙක් ට.
    120 යන එකෙක් ගෙන් පරිස්සමක් බලාපුරොත්තු වෙන්න බෑ. අනික ටයර් අවුරුදු 10 පරණ වෙලා මේකේ පොස්ට් දාන කෙනෙක් නම්

    කම්බි කැඩිලා නම් පැද්දෙනවා, ටයර් එකේ ගෙඩි එනවා. තැන තැන ගෙවෙනවා. (වෙන ලෙඩත් තියනවා ඒ වගේ)
    එහෙම වෙලා නම් හොයන්න පුළුවන්. එත් එක පාර කැඩිලා ගියහම ඔය ලක්ෂණ නෑ....habak

    ඕක තමා දැන් දෙන්න තියන හොදම උත්තරේ, උබේ පරිස්සමට, උබත් එක්ක යන එන මිනිස්සුන්ට....
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    ගිය සතියෙත් හයිවේ එකක වැස්සේ ගියා.
    80ට වගේ ගිටේ හැබැයි.
    බ්රේක් නම් වදිනවා බන් අවුලක් නෑ.
    පොඩ්ඩක් හිතාන්න වෙයි වගේ

    අලුත් නම් මොකද්ද වෙනස
    ------ Post added on Oct 7, 2022 at 3:10 PM
    brake wadinawa kiyanne wassa welawe accident ekak walakwanna wage thadin brake karana ekata..
    aluth tire walath oya ganata mada gewunama hariyata lissanne nathuwa brake wadinne na wasse..

    gewenawa kiyanne katta 0 tama gewenawa nemei. poddak YouTube karala balanna..
    oyage eke madda hondatama gewila..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටයර් ගියොත් කිව්වේ පිපිරුවොත් ද

    කට්ට කියන්නේ රෝද වල තියන කානු වගේ ඒවාට නේද?
    නෑත්තම් අලුත් ඒවගේ තියෙන කටු වලටද?
    ------ Post added on Oct 7, 2022 at 3:14 PM
    බූල් තිටෙන්නේ ඉන්ජෙක්ෂන් මෝල්ඩ් එකේ රබර් ඇවිල්ලා ඉතිරි වෙන කෑලි. ඒවා වැඩි කෑලි...
    ඔය ටයර් හාඩ් වෙලා තියෙන්නේ උබේ ඔය කියන දේවල් වලට අනුව. අනිවා බ්රේක් අඩු ඇති. උබට තේරෙන්නේ නෑ ඕක දාගෙන අවුරුදු 3-4 පදිනවා නම්.
    කට්ට කියන්නේ ඒ කානු රටාවට...
    තට්ටේ කියන්නේ ඒවා ගෙවිලා තට්ටේ වගේ උනාම
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොංගල් ද ඩාලින්.... එහෙනම් ඔය ටයර් ටික මාරු කරපන් වහාම
    60-70 වත් යනවා නම් කමක් නෑ කිවේ, පරිස්සමට යන කෙනෙක් ට.
    120 යන එකෙක් ගෙන් පරිස්සමක් බලාපුරොත්තු වෙන්න බෑ. අනික ටයර් අවුරුදු 10 පරණ වෙලා මේකේ පොස්ට් දාන කෙනෙක් නම්

    කම්බි කැඩිලා නම් පැද්දෙනවා, ටයර් එකේ ගෙඩි එනවා. තැන තැන ගෙවෙනවා. (වෙන ලෙඩත් තියනවා ඒ වගේ)
    එහෙම වෙලා නම් හොයන්න පුළුවන්. එත් එක පාර කැඩිලා ගියහම ඔය ලක්ෂණ නෑ....habak

    ඕක තමා දැන් දෙන්න තියන හොදම උත්තරේ, උබේ පරිස්සමට, උබත් එක්ක යන එන මිනිස්සුන්ට...
    ඒත් බන් බ්රේක් එහෙම ලිස්සන්නේ නැතුව වදිනවනේ.
    හිතපන් 80ට වගේ යන වෙලාවක බල්ලෙක් එහෙම පැන්නෝත් ක්ෂණිකව බ්‍රේක් එල පාගලා ගද්දි ලිස්සන්නේ නැතුව එක තැන හිටලා ස්පීඩ් අඩු වෙනවනේ බන්. ලිස්සන්නේ නෑ.
    ටයර් ගෙවිල නම් ABS වැඩ කරන්නේ නැද්ද හරියට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒත් බන් බ්රේක් එහෙම ලිස්සන්නේ නැතුව වදිනවනේ.
    හිතපන් 80ට වගේ යන වෙලාවක බල්ලෙක් එහෙම පැන්නෝත් ක්ෂණිකව බ්‍රේක් එල පාගලා ගද්දි ලිස්සන්නේ නැතුව එක තැන හිටලා ස්පීඩ් අඩු වෙනවනේ බන්. ලිස්සන්නේ නෑ.
    ටයර් ගෙවිල නම් ABS වැඩ කරන්නේ නැද්ද හරියට
    එහෙනම් ඔහොමම පලයන්....

    ගෙවිලා නම් ABS වැඩිපුර වැඩ කරයි. එත් හරියට ෆන්ෂන් වෙන්නේ නෑ....
    ටයර් කැඩෙන වෙලාව හරියට දන්නවා නම් හයිවේ එකේ වෙන අනතුරු වලනි බාගයක් ම බේරෙනවා....
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙනම් ඔහොමම පලයන්....

    ගෙවිලා නම් ABS වැඩිපුර වැඩ කරයි. එත් හරියට ෆන්ෂන් වෙන්නේ නෑ....
    ටයර් කැඩෙන වෙලාව හරියට දන්නවා නම් හයිවේ එකේ වෙන අනතුරු වලනි බාගයක් ම බේරෙනවා....
    හ්ම්ම්..
    මම හතරම චෙක් කරා. පිටිපස්සේ එහෙම කට්ට හොදටම ගෙවිලා.
    අලුතෙන් දාන්න වෙයි වගේ. තෑනක්ස බ්‍රෝ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    ඔහොම බලලා කියන්න බෑ ඉතින් alignment අවුල් තියනව නං පැත්තට එහෙම ගෙවිල තියෙන්න පුළුවන්නේ

    කොහොමත් ඒජන්ට් රෙකමන්ඩ් කරන්නෙ අවු 5 න් මාරු කරන්න කියල. එහෙම මාරු කරන්න පුළුවන් නම් බැරියැ

    මමත් අප්‍රේල් මාසෙ 2021 manufactured ටයර් 4 ක් අරන් තියල 2014 ටයර් සෙට් එකෙන් දුවන්නෙ තාම අන්තිම කට්ටටම ගෙවෙනකං දුවල මාරු කරන්න, හයිවේ දුවන්නෙත් නැති එකේ
    ත්‍රිවිල් එකක්ද බන් ??? (රෝද 4 ක් ???) එහෙම නැත්නම් කෑලි හැලි හැලි යන ලඩියක්ද?? (මොකද සාමාන්‍ය තත්වයේ වාහනයක් නම් හයිවේ යන්න කලාතුරකින් හරි චාන්ස් එකක් සෙට් වෙනවනේ).

    පැත්ත ගෙවිල නැත්තං තට්ට පෑදෙනකල් දුවන්න තියෙන්නෙ.
    හයිවේ යනකොට වැහි දවස් වලට එහෙම කල්පනාවෙන් යන්න....
    අනිත් වෙලාවට කල්පනාවෙන් යන්න ඕනේ නැද්ද මචන් ?? ඊට වැඩිය නරකද ඉස්සරහින් ස්පිකර් එකක් බැදගත්ත වාහනයක් යවල පාර ක්ලියර් කරගෙන යන එක. එතකොට මිනිස්සු පාරේ වාහන අයින් කරගනීවි, බල්ලෝ ගැට ගහ ගනීවි. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    Minimum spec is 1mm thread. This tire doesn’t look like it has that much. That’s why they recommend you to change. Once they are below 1mm traction values change. You may slip off and crash

    also the tires are 10 years old. You can do whatever you want but if you were to slam onto a bus and die don’t make a follow up thread crying like a bitch