වාහන පේන්ට් ගැන දන්න අය එන්න

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    වාහන පේන්ට් ගැන දන්න අය එන්න

    මට දැනගන්න ඔනෙ පෙන්ට් වැඩ වලට හොද
    Compressor එකක් ? මිල අඩු උනොත් වඩා හොදයි වැඩක් පිලිවෙලටම කරගන්න පුලුවන්.. 30000-35000 අතර ගානට ..