වාහන පේන්ට් ගැන....

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    වාහන පේන්ට් ගැන....

    මචන්ලා මගෙ වෑන් එකේ පොඩි ටච් අප් වැඩ ටිකක් තියෙනව.
    මම බැලුවෙ ගරාජ් දාන්නෙ නැතුව ගෙදරදිම වැඩේ කර ගන්න කියල. ඒත් පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනෙ. දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවද,

    මෙන්න මේ දෙවල්,

    1).කැට්ලොයි දාල ෆයිනල් ෆිනිෂ් එක ගන්න මොන වැලි කොලයක්ද පාවිච්චි කරන්න ඕනෙ?

    2).ප්‍රයිමර් විදියට පාවිච්චි කරන්නෙ මොකක්ද?

    3). ප්‍රයිමර් කපන්නෙ මොන වැලි කොලෙන්ද? (වතුර දාල )

    තව අමතරව දැන ගන්න ඔනෙ දෙවල් මොනවද?

    (ආ මම ස්ප්‍රේ ටින් වලින් වැඩේ කරන්න හදන්නෙ )
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන්ලා මගෙ වෑන් එකේ පොඩි ටච් අප් වැඩ ටිකක් තියෙනව.
    මම බැලුවෙ ගරාජ් දාන්නෙ නැතුව ගෙදරදිම වැඩේ කර ගන්න කියල. ඒත් පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනෙ. දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවද,

    මෙන්න මේ දෙවල්,

    1).කැට්ලොයි දාල ෆයිනල් ෆිනිෂ් එක ගන්න මොන වැලි කොලයක්ද පාවිච්චි කරන්න ඕනෙ?

    2).ප්‍රයිමර් විදියට පාවිච්චි කරන්නෙ මොකක්ද?

    3). ප්‍රයිමර් කපන්නෙ මොන වැලි කොලෙන්ද? (වතුර දාල )

    තව අමතරව දැන ගන්න ඔනෙ දෙවල් මොනවද?

    (ආ මම ස්ප්‍රේ ටින් වලින් වැඩේ කරන්න හදන්නෙ )

    1 60 කපලා 120 කපන්න...
    2 ප්‍රයිමර් ඉල්ලපුවාම දෙනවා ක්ඩෙන්..
    3 400 හෝ 600 කලු කොලෙන්...
    ටින් ව්ලින් paint කරන්න බැ බන්...