වාහන බදු තවත් ඉහළ යයි - 600% දක්වා ඉහළ යා හැකියි

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    සෙකන්ඩ් හෑන්ඩ් ඉන්දියන් මරුටියක් ගන්න එකතු කරපු සල්ලිත් අරන් ප්‍රන්ශෙට යන්න ඉන්නේ. එහෙන් ෆයිටර් ජෙට් එකක් අරගෙන ඉතුරු සල්ලි වලින් හෝටලේකින් කාලම එනවා :confused2:
    1000051643.jpg
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අවසන් ඡන්ද (ප්‍රථිපලය) වෙයි මෙහම ගියොත්...කවදාවත් ගනන්බැරි ගත්ත බලය රැක ගන්න වෙයි ඕන්... :cool:
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    චන්දෙදි ලක්ශ 68ද කොහෙද ආව නේද බැරි වෙලාවට ඊලග පලාත් පාලනය චන්දෙදි ලක්ශ 10ක් හෝ ඊට වඩා ඩ්‍රොප් උනොත් පලාත් පාලනය කියල නෑ ගෝහෝම් ට්‍රිගර් එකක් up වෙයි ඒක ඉතින් හොදනෑ රටට😕😢
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අඩෝ... මම හදලා බැලුවා... 950% වෙන්නත් පුළුවන්... අලුත් Wagon R එකක් ලක්ෂ 110 වගේ වෙයි...
    හුත්තෝ මන් අත් දෙකටයි කකුල් දෙකටයි රෝද හතරක් හයි කරන්. පුකට silencer එකක් ගහන් පාරේ යනවා මෙහෙම උනොත්. ඔය ලබ්බට කෝටියක් දෙනවාට වඩා ඒක හොඳයි.
     
    • Haha
    Reactions: nppcheguevara