**වාහන බදු/නැව් හෙලුව**
ඔන්න ඉතින් ඇමතිලට බදු රහිතව වාහන ලැබුනනේ..ඒක වහන්න තමයි ටිකක් වාහන මිල පහත ගියේ.ඒක අමතක උන ගමන්ම බදු ගැහුව...කට්ටිය චූන් එකේ හිටියනේ අයියෝ සල්ලි!
මුන් මහ බලු හැත්තක්නේ මුන්ගෙ තියන කට්ට වෙට්ට පිත්තලකම් වෙන රටවල් වලට පෙන්නපියව්කෝ අපිට අරින්නම හදන්නෙ නැතුව..
ඔන්න මෙහෙ නැව් එනව කියල ආරන්චියි උන්ට අත යටින් දීපු ගනන ඇහුවොත් සිහි නැති වෙනවා!දෙයියනේ කියල මේක ලොකෙම අයිස්චර්යා උනා ලෝකෙ සල්ලි දීල නැව් ගෙන්වන එකම රට මේක තමයි..මේ වගේ දිනෙන් දින දියුණු වේවා!